හොර ෆේස්බුක් ප්‍රොෆයිල් එකකින් මහරගම කෙල

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිරස ,හිරු වගේ මාධ්ය හිතාගෙන ඉන්නෙ තමන් තමයි රටේම පොරවල් කියල..
    හිරු CIA කාරයො සමහරවිට අනවශ්ය දේවල් කරනවා
    දැන් මේව කොපි කරගෙන වෙන වෙන කල්ලි, NGO ටීම් වෙන වෙන මිනිස්සුන්ට වදයක් වෙන ගේම් පටන් අරගෙන වෙන්න පුලුවන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සොහොන;19877870 said:
    අනේ බන් හිතන් ඉන්නේ මේ සේරම ඇත්ත කියලාද :lol:

    කොල්ලා ෆේක් නම් කෙල්ල ෆේක් විදිහට හදන්න බැරිද ඉන්දියන් මුණක් ඔබ්බවලා සල්ලි වලට සේරම රගපාවලා මුන්ගේ සයිට් දියුණු කරගන්න හදනවා

    sirawata ban..totally a drama :lol::lol::lol::lol::lol:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    moda joke. munta wena wada nadda ban attatama, eee madiwata dala tiyena nama balapan Raw TV mewata hinawennada adannada onee kiyala terenna ban