දැන් හොර සිම් ගන්න බෑ නේද?
සිම් ගන්න යද්දී ගන්න එකාගේ ෆොටෝ එක පවා ගන්නවා

. habai dan godak kal.පාරෙ සිම් විකුණන එවුනුත් එහෙමද?ගන්න කෙනාගෙ පොටෝ එක වදිනව දැන්
හොර ඒව ගහන්න බැහැ දැන්
අදත් SIM 5 ක් ඇක්ටිවු කරා
hemotama wenask neheපාරෙ සිම් විකුණන එවුනුත් එහෙමද?
මං ඇහුවෙ එතකොට පාරෙ යන කොට සිම් එකක් දික් කරලා "ෆ්‍රී දෙන්නෙ. අරන් යන්න." කියන අයත් sim ගන්න අයගෙ photos ගහගන්නවද?hemotama wenask nehe