හොර Sim

redcat212

Active member
  • Nov 24, 2020
    140
    106
    43
    හොර sim එකක් ගන්න ක්‍රමයක් තියේද?

    Illegal වැඩකට නෙමෙයි. හැබැයි full anonymous කරන්න ඕනි වැඩකට. වැඩේ හරි ගියොත් උදව් කරන කෙනාට pay කරනවා.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,784
    1,413
    113
    Sri Lanka
    දැන් හොර සිම් ගන්න බෑ නේද?
    සිම් ගන්න යද්දී ගන්න එකාගේ ෆොටෝ එක පවා ගන්නවා

    ehemada ban. hodai ne

    man depaarak mage id number ekata wena ewun numbers aran deactivate karala tiyenawa :confused::confused:. habai dan godak kal.
    kohoma gannawada danne na.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,055
    113
    වැඩේ මොකක්ද කියල මට PM එකකින් කියපන්. ගස් යන්නේ නැත්තනම් දෙන්න පුළුවන් සිම් එකක්.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ගන්න කෙනාගෙ පොටෝ එක වදිනව දැන්
    හොර ඒව ගහන්න බැහැ දැන්
    අදත් SIM 5 ක් ඇක්ටිවු කරා
    පාරෙ සිම් විකුණන එවුනුත් එහෙමද?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    hemotama wenask nehe
    මං ඇහුවෙ එතකොට පාරෙ යන කොට සිම් එකක් දික් කරලා "ෆ්‍රී දෙන්නෙ. අරන් යන්න." කියන අයත් sim ගන්න අයගෙ photos ගහගන්නවද?