හොර VIP පෝලිමක් තියනවා කියන්නේ...

redux

Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    නිරාගමික අපිට ඔය religious විකාර වලින් වැඩක් නෑ පුළුවන් නම් පාප් වහන්සේගේ අවසන් කටයුතු බලාගන්න ක්‍රමයක් ලෑස්ති කරපල්ලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,703
    113
    නිරාගමික අපිට ඔය religious විකාර වලින් වැඩක් නෑ පුළුවන් නම් පාප් වහන්සේගේ අවසන් කටයුතු බලාගන්න ක්‍රමයක් ලෑස්ති කරපල්ලා
    පාප් උන්නාන්සේ නිරාගමිකද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර කුමාර ජනාධිපති උනානං ඔහොම වෙන්නෙ නෑ....

    අනිවාර්යයෙන් කොහෙද ලක්ශ 68ක් මිනිස්සු රනිල්ව සැප්තැම්බර් 21 ජනාධිපති කරා නේ. දැන් හොදයි නිර්දන පන්තියට
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,017
    113
    පාස් තියෙනවා ඇතුලෙ දේවාල වල එහෙම වැඩ කරන උන්ට.... :yes: :yes:
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    බුදුරජානන් වහන්සේ කියල තියේන්නේ, ඵක ඵගොල්ලන්ගේ පින, ඵක නිසා වෙන ඔන අසාදරනයකට කට වහන් , වෙන දෙයක් බලන් පොන්නයෝ වගේ ඉන්ඩ කියලද?
    මම දන්න බුද්ද ධර්මයේ ඵහෙම නෑ, වැරදි කරන ගනයෙක් විවෙචන කරාට, පච හලන ගනයේක් කමක් නෑ, ඵහේම කරල නිවන අවුරැදු 10 - 20 පරක්කු වුනාට මොකද? දෙවිදත්තත් පසේ බුදු වෙනවා අපි ඵහේම පවි වැඩ කරනවැයි

    දලදාව, බස් නායකගෙවත්, ඔකේ ඉන්න සංඝයාගෙවත් බුදලක් නෙවෙනේ ඵගොල්ළන්ට ඔන දේ කරන්ඩ
     
    • Like
    Reactions: banda065

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Pass denawa ape gewal laga kattiyakuth giya. Habai political newe hamuduruwange contacts walin denne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දළදා ප්‍රදර්ශනය කරන්නෙ ආණ්ඩුවෙන් නෙවෙයි. පංසලේ හාමුදුරුවන්ට, නිලමෙට ඕන කෙනෙකුට පෙන්නගන්න පුළුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    බුදුරජානන් වහන්සේ කියල තියේන්නේ, ඵක ඵගොල්ලන්ගේ පින, ඵක නිසා වෙන ඔන අසාදරනයකට කට වහන් , වෙන දෙයක් බලන් පොන්නයෝ වගේ ඉන්ඩ කියලද?
    මම දන්න බුද්ද ධර්මයේ ඵහෙම නෑ, වැරදි කරන ගනයෙක් විවෙචන කරාට, පච හලන ගනයේක් කමක් නෑ, ඵහේම කරල නිවන අවුරැදු 10 - 20 පරක්කු වුනාට මොකද? දෙවිදත්තත් පසේ බුදු වෙනවා අපි ඵහේම පවි වැඩ කරනවැයි

    දලදාව, බස් නායකගෙවත්, ඔකේ ඉන්න සංඝයාගෙවත් බුදලක් නෙවෙනේ ඵගොල්ළන්ට ඔන දේ කරන්ඩ
    VIP මිනිස්සුන්ගෙ පින නිසා තමයි පෝලිමේ ඉන්නේ නැතුව යන්න පුලුවන් වෙන්නේ