හොර Windows 7

Jul 18, 2012
160
23
0
www.atapattama.rr.nu
මචංල මගේ Lap එකේ තියන්නෙ Windows 7 Pirated Copy

දැන් message එකක් එනව "This copy of Windows is not Genuine" කියල

තව, Lap එක on කරද්දි Dialog Box එකක් එනව "Your Computer might be at Risk" කියල

මම ආපහු Windows 7 copy එකක් දැම්මොත් මේක හරි යයිද?

Automatic Updates off කරල තිබ්බනම් හරි නේද?

පොඩ්ඩක් කියපල්ලකො

මේක නිසා Laptop slow එක වෙලා තියන්නෙ
 
Last edited: