හොර_මිනිහා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න මචන්ලා සුරංගයා වෑඩට ගිහිල්ලා ගෙදරට කෝල් එකක් දෑම්මලු වයිපරේට පනිවිඩයක් කියන්න කියලා..දෑන් ඉතින් ෆෝන් එක රින් වෙනවලු..එහා පෑත්තෙන් answer කරේ පොඩි එකාලු..

    සුරංගයා : දුවේ (මතක තියාගනිල්ලා සුරාට පොඩි එකෙක් ඉන්නවා නෑත්තම් අහයි කොහෙන්ද පොඩි එකෙක් කියලා) අම්මා ඉන්නවද?

    දුව : අම්මා ඉන්නවා තාත්තේ උඩ තට්ටුවේ කාමරේට වෙලා.
    .
    සුරංගයා : මොනවද අම්මා උඩට වෙලා කරන්නේ?

    දුව : දන්නේ නෑ තාත්තේ, කවුද කෙනෙක් එක්ක කාමෙරේට වෙලා ඉන්නවා උදේ ඉදන්..

    සුරංගයා : මොකක්?කව්ද මගෙ දුවේ ඒ ඉන්නේ අපි දන්න කෙනෙක්ද?මට කියන්න ඉක්මනට.

    දුව:මමනම් හෑමදාම එයාව දකිනවා තත්තා ගියාම එයා එනවා අවිල්ල අම්ම එක්ක උඩ තට්ටුවේ කාමරේට වෙලා දවස ඉදලා තාත්තා එන්න ල්න් උනාම යනවා..පෙරේරා අංකල් එයාගේ නම..

    දෑන් සුරංගයාට මලේ මල පෑනලා මෙහෙම කිව්වලු..

    සුරංගයා : හරි දුව මන් දෑන් මේ කියන විදිහට කරන්න..උඩ තට්ටුවට ගිහින් අම්මා ඉන්න කාමරේ දොර ගාවට ගිහින් කියන්න.අම්මේ අම්මේ තාත්තා කාර් එකේ ඈවිල්ලා ගෙට්ටුව ගාව අම්මා ගේට්ටුව අරිනකම් බලාගෙන ඉන්නවා කියලා හොදද ඔය phone එක ලයින් එක කට් නොකර පෑත්තකින් තියලා දුවලා ගිහින් කියන්න..

    දෑන් පොඩි කෙල්ල දුවලා ගිහින් සුරා කිව්ව විදිහටම කියලා ආපහු phone එකට ආවලු..

    සුරංගයා : මොකද්ද උනේ මට ඉක්මනට කියන්න..

    දුව : මම ඒක කිව්ව විතරයි අම්මා කිව්වා අපි ඉදලා ඉවරයි මමනම් මෑරෙනවා කියලා එතන තිබ්බ මොනවද වතුර වගේ දාල තිබ්බ කුප්පියක් එක හුස්මට බීල එතන වෑටිලා සෙම පෙරාගෙන හුස්ම ගන්නෙ නෑතුව ඉන්නවා.ඒක දෑකපු පෙරේර අංකල් ජනේලෙන් එලියට පෑන්න අපෙ swimming pool එකට.ඒත් එයා දන්නේ නෑ අපේ swimming pool එක ඊයේ වතුර හිංදලා තිබ්බේ කියලා එයත් එතනම ලේ පෙරාගෙන හුස්ම ගන්නේ නෑතුව ඉන්නවා.මම හිතන්නෑ එයත් මෑරිලා

    මේක අහපු සුරා..

    සුරංග:මොකක්??මොකද්ද කිව්වේ swimming pool එකක්.අපේ ගෙදර කොහෙන්ද swimming pool එකක්..

    දුව : ඈයි නෑත්තේ..අපි පිනනනෙ..

    සුරංග:දුවට වෑරදිලා අපිඅට කොහෙන්ද swimming pool අපි එච්චර සල්ලිකාරයොඅයෑ..

    දුව: මොකද අනේ නෑත්තේ

    සුරංගයා :මේ 0985646-31 phone number එකෙන්නේ කතා කරන්නේ?
    දුව : පිස්සුද අනේ ඔයාට මේ 0985646-13 phone number එකනේ.



    හොදනං දන්නවනේ.ත..
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    er5eMzt.jpg
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මොකද මේ සුරංග කියන එකා ? දෙතුන් පාරක මේකේ දැක්ක ඔය නම.... කිසිම go එකක් නැති නමක් jokes වලට