Not sure this is abnormal or related to some paranormal shit.
it happen like this
imagine i'm sleeping as any other normal person,and i'm seeing some dreams.
when normal people see that they don't know their seeing some dream.they feel its real unless he or she suddenly awake or awake after taking nap for a while.they may remember what they saw or nothing.
In my case when i'm see some dream like that i can almost felt and know i'm seeing a drama and this is not real.so i feel like i'm watching a movie or saw random things without any order.
Sometimes i'm seeing somethings in my dreams that may happen in near future.there are many number of events i can remember that happen after i saw them in my dreams earlier.
සාමාන්‍යයෙන් මට හීන පේනවා.ඒවයෙනුත් සමහර හීන දැක්කම, ඒවට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ මොකක්ම හෝ දෙයක්/සිදුවීමක් මට හීනේ දැකපු දවසට හරි ඊට ආසන්න දවසකදි හරි අත්දකින්න වෙනවමයි.සමහර දවස් වලට දෙයක් උනාමයි මට මතක් වෙන්නේ යකෝ මං මීට සම්බන්ධ හීනයක් දැක්කා නේද කියලා.මං මේ ගැන කියලා කිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා එක පාරක්.එකෙක්වත් පුකටවත් ගනන් ගත්තේ නෑ.
මං දන්නවා මං දැන් මේ කියන්න යන දේ අහලා තොපි මට පුකෙනුත් හිනා වෙයි. කරන්න දෙයක් නෑ.
මං දැන් යාලු වෙලා ඉන්න ගෑණු ළමයව මං මුලින්ම දැක්කේ, එෆ් බී එකෙන්වත්, මඟ තොටදිවත්, වෙනත් සාමාන්‍යය විදියකටවත් නෙමෙයි. හීනෙන් යකෝ, හීනෙන්. ඔව් ඒක සැබෑ වෙච්චි ගොඩක් විශේෂ හීනයක් !!![]()
පොඩි කාලේ මට එකම හීනෙ හැමදාම පේනවා. ඒකෙ තියෙන්නේ තාර පාරක් ඒ උනාට පාරේ පොඩි වැලි කැට තියෙනවා. ෆුල් පාර ෆෝකස් වෙලා දිගටම යනවා වීඩියෝ එකක් වගේ. ටිකක් ඉස්සරහට යනකොට එක එක අයිටම් තියෙනවා එච්චර පැහැදිලි නැති( මතක නැ ) ඔය උට්ට මට පොඩි කලේ ඉදන් පේනවා. දැන්නම් නැ හැබැයි.
මන් 10 පාරකට වැඩියේ දැකලා තියෙනවා එකම ගස් සෙට් එකක් හීනෙන්. අතු තියෙන ගස් සෙට් එකක් පේලියට තියෙනවා බිම ලස්සනට තණකොළ තියෙන හරියක.![]()
සාමාන්‍යයෙන් මට හීන පේනවා.ඒවයෙනුත් සමහර හීන දැක්කම, ඒවට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ මොකක්ම හෝ දෙයක්/සිදුවීමක් මට හීනේ දැකපු දවසට හරි ඊට ආසන්න දවසකදි හරි අත්දකින්න වෙනවමයි.සමහර දවස් වලට දෙයක් උනාමයි මට මතක් වෙන්නේ යකෝ මං මීට සම්බන්ධ හීනයක් දැක්කා නේද කියලා.මං මේ ගැන කියලා කිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා එක පාරක්.එකෙක්වත් පුකටවත් ගනන් ගත්තේ නෑ.
මං දන්නවා මං දැන් මේ කියන්න යන දේ අහලා තොපි මට පුකෙනුත් හිනා වෙයි. කරන්න දෙයක් නෑ.
මං දැන් යාලු වෙලා ඉන්න ගෑණු ළමයව මං මුලින්ම දැක්කේ, එෆ් බී එකෙන්වත්, මඟ තොටදිවත්, වෙනත් සාමාන්‍යය විදියකටවත් නෙමෙයි. හීනෙන් යකෝ, හීනෙන්. ඔව් ඒක සැබෑ වෙච්චි ගොඩක් විශේෂ හීනයක් !!![]()
උඹ ගිය ආත්මේ ගල් රෝලක් එලවල....ඒකයි
සති දෙකක් තිස්සේ හදාගන්න බැරිඋන bug එකක් තිබ්බ. හතර වටේ පොස්ට් කරා ස්ටැක් ඕවර්ෆ්ලොව් එකේ වත් හෙල්ප් එකක් ගන්න බැරි උන. දවසක් නිදන් ඉන්නකොට හීනයක් පෙනුන fix එක දාන හැටි.
එක කරලා බැලුවම හරි ගියා කියහන්කෝ.

පොඩි කාලේ මට එකම හීනෙ හැමදාම පේනවා. ඒකෙ තියෙන්නේ තාර පාරක් ඒ උනාට පාරේ පොඩි වැලි කැට තියෙනවා. ෆුල් පාර ෆෝකස් වෙලා දිගටම යනවා වීඩියෝ එකක් වගේ. ටිකක් ඉස්සරහට යනකොට එක එක අයිටම් තියෙනවා එච්චර පැහැදිලි නැති( මතක නැ ) ඔය උට්ට මට පොඩි කලේ ඉදන් පේනවා. දැන්නම් නැ හැබැයි.
මම හැමදාම හවසට ඇවිදිනවා මචන්. ඉතින් මම ඇවිදින්න අපේ ගේ තියෙන පාරේ ඉදලා නුවර කොලඹ පාරට එනකොටම හැමදාම ඒ වෙලාවටම නුවර කොලඹ පාරේ මාව පහු කරන් කලු පාට පැන්ඩා කාර් එකක් යනවා මචන්ලා.
මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා.![]()
ඒ උබේ යටි සිත මචන්.
උබ ඔය කේස් එක අත ඇරියත් යටි සිත ඒක අත අරින්නේ නෑ. පොර කොහොම හරි ඒ බග් එක ෆික්ස් කරන විදිහ හොයා ගන්නවා.
ඉතින් ඌ ඒක හොයගෙන උබට දන්වන්න වෙන විදිහක් නැති නිසා උබට ඒක හීනයක් විදිහට පෙන්නලා.![]()