හොල්මං

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2වනි එක මරු :yes: ඌ නිකං ගේ video කරන්නෙ :yes: මිනිහෙක් කියල හිතන්නෙ :sorry:

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඔලා විස්වාස කරන්නේ නෑ..:angry:. මට හිනාවේවි :yes:

    :sorry: :sorry: :no:
    හැබැයි දැන් drone තියෙන එකේ ඕවගෙන් video කරන අයට පුලුවං හොල්මන් තියෙනවයි කියන පාලු ගෙවල් වලට drone යවල බලන්න :D
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මම නම් ඉතින් හැම දාම දකිනවා කණ්ණාඩියෙන්!මේ දවස් වල ටීවී එක දැම්මත් හොල්මන්නේ ඉතින්!:dull:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හොල්මන් කියන්නෙ එකක් අමනුෂ්‍යයො කියන්නෙ එකක්. හොල්මන් නම් මිනිස්සුගෙ හිත්වල තියෙන ව්‍යාකූල තත්වයක නිසා වෙන දෙයක්. ඒත් අමනුෂ්‍යයො ප්‍රේත ආත්ම එහෙම නෑ.:dull:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    243_1000.gif