හොල්මනක් දැක්කොත්
හොල්මනක් දැක්කම ඔබට අද්භූත කෙනෙක් ලෙස ඔහුව මිනිස් වෙසින් සිටියත් පෙනේවි.
එය ඔබට දැනෙනවා.මම කියන්නේ ඔබ කිසි විටකත හොල්මන අල්ලන්න ස්පර්ශ කරන්න යන්න එපා.ඔබ යන මාවත අවුරා සිටීනම් විනාඩි කීපයක් නිසොල්මන්ව සිටින්න.එවිට එය අතුරු දහන් වෙනු ඇත. ඔබ හොල්මන ස්පර්ශ නොකලොත් හොල්මනට ඔබට අනතුරක් කල නොහැක.හොල්මන ඔබ ස්පර්ශ කරාට ප්රශ්නයක් නැත.ඔබ හොල්මන ස්පර්ශ නොකල යුතුය.ඔබ නිර්භීත නම් හොල්මන ඔබට බියක් දක්වනු ඇත.
තව එකක්.හොල්මනත් එක්ක කතා කරන්න එපා.ප්රශ්න අහන්න එපා. ඒකත් භයානකයි.මෙය අවතාරයට ඔබේ මනස ආක්රමනය කල හැකි නිසයි.
හොල්මන අසන ප්රශ්න වලට පිලිතුරු දෙන්න එපා.එක දිගට බලා ඉන්න එපා.හොල්මන සහ ඔබේ දෑස අතර බැදීමක් ඇති කරගන්න එපා.එක එල්ලේ ඔබේ නෙත්වලින් හොල්මන දිහා බලන් ඉන්න එපා.හැකි ඉක්මනින් ඉවත් වෙන්න.

Last edited: