ඒකෙ තුන්වන කොටස හොයාගන්න නැද්ද..? 
ඒ ගැන කිව්වොත් වැඩක් නැහැ.. උඹ කියවලම බලපන්.. ඩවුන්ලෝඩ් කරගන්න ලින්කුව ඕනද..? ගොඩක් පරණ පොතක් ඒක..
කොටස් තුනක් තියෙනවා.. නෙට් එකේ තියෙන්නෙ කොටස් දෙකයි.. තුන්වෙනි කොටස මං හැම පොත් කඩේකම බැලුවා.. හොයාගන්න බැරි වුණා බං.. සමහර ගස් බල්ලො ඒ පොතේ නමත් එදාමයි අහලා තියෙන්නෙ..
ah machan fb eke link ekak dala thibbaa. eken download kara, thama kiyawanda bari una...

ada patan ganda one.

ethanath 2i thibbe habai
