හොල්මන් කතාවක්

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඒකෙ තුන්වන කොටස හොයාගන්න නැද්ද..? :oo:


    ඒ ගැන කිව්වොත් වැඩක් නැහැ.. උඹ කියවලම බලපන්.. ඩවුන්ලෝඩ් කරගන්න ලින්කුව ඕනද..? ගොඩක් පරණ පොතක් ඒක..:yes: කොටස් තුනක් තියෙනවා.. නෙට් එකේ තියෙන්නෙ කොටස් දෙකයි.. තුන්වෙනි කොටස මං හැම පොත් කඩේකම බැලුවා.. හොයාගන්න බැරි වුණා බං.. සමහර ගස් බල්ලො ඒ පොතේ නමත් එදාමයි අහලා තියෙන්නෙ..:angry:

    ah machan fb eke link ekak dala thibbaa. eken download kara, thama kiyawanda bari una... :dull:
    ada patan ganda one. :D
    ethanath 2i thibbe habai :oo: