meka film ekak neda ban mokakkda ??? film eka![]()
Annabelle

මේක මගේ ඔෆීස් එක සම්බන්ද සත්‍ය සිදුවීමක්.අපි දැන් ඉන්නේ තට්ටු 3ක බිල්ඩින් එකක, තුන් වෙනි තට්ටුවේ.මීට අවුරුදු දෙක තුනකට කලින් තමයි අපි මෙහාට ආවේ.ආපු දවස් වල ඉතින් අස් පස් කරන වැඩ තිබුනු නිසා, මමයි තව කොල්ලො දෙන්නෙකුයි, පෝය දවසකත් ඇවිත් මේක පිළිවෙලකට හදන්න මහන්සි උනා.ඉතින් එදා, අපි සෙට් එක හවස හය වගේ වෙනකම් වැඩ.අපේ ඔපීස් එක තියෙන්නේ, බිල්ඩින් එකේ, අන්තිමේට වෙන්න.දිග කොරිඩෝවක් තියෙනවා අපේ එක ලගටම වෙනකම් ඉතින්.අනිත් ඔපීස් ඒ වෙනකොට කාටවත් දීලා තිබුනේ නෑ.ඔක්කොම ඉවර වේගෙන එන කිට්ටුව අපිට ඇහුනා කවුරු හරි කොරිඩෝ එක දිගේ ඇවිද ගෙන එන සද්දයක්.කොහොමහරි අපේ දොර ගාවටම ඇවිත් නැවතුනා.අපි දොර අරියි කියලා ටිකක් වෙලා බලන් ඉඳලා, නැති නිසා ඇරලා බැලුවා.කවුරුවත් නෑ.පස්සේ අපි හිතුවා අයිති එක්කෙනා සමහරවිට අනිත් ඔපීස් එකකටවත් ආවද දන් නෑනේ.පස්සේ අපි ආපහු දොර වැහුවා.ටිකකින් ආයෙත් අර සද්දේ.මම හිටියේ දොර ගාවමයි එවේලේ.මම එහෙමම දොර ඇරලා බැලුවා.එතකොටම සද්දෙත් නෑ, කවුරුවත් ඇත්තෙත් නෑ.පස්සේ අපි සෙට් එක දොර වහන් නැතුව හිටියා.ඊට පස්සේ අපි උඩට එන පඩි පෙළ දිගේ කවුරු හරි එනවා ඇහෙනවා.අපි ගනන් ගත්තේ නෑ.අපේ වැඩත් ඉවර උන නිසා, ඔපීස් එක වහලා, අපි ගෙවල් වලට ගියා.
පස්සේ දවසක අපි පොඩි පාටියක් එහෙම දැම්මා, මේකේ ඉන්න සික්කෝ දෙන්නව එහෙම සෙට් කොරගෙන.එදා අපිට වෙරිත් බැස්සා උන් කියපු කතාවට.දැනට අවුරුදු තුනකට විතර කලින්, ( ඒ කිව්වේ අපි මෙහෙට එන්න අවුරුදු තුනකට කලින්) අපේ ඔපීස් එක තියෙන තැන ෆැමිලි එකකට දීලා තිබිලා තියෙන්නේ.උන්ගාව වැඩට හිටිය අවුරුදු 15 ක 16 ක වගේ කොල්ලෙක්, මොකක් හරි සීන් එකකට රූම් එක ඇතුලෙම එල්ලිලා මැරිලා.පස්සේ අයිති පොර උන්ව එලවලා, අපේ බොසාටත් සීන් එක වහලා තමයි මේක දීලා තියෙන්නේ.වෙරි බහින සීන් එක කියන්නේ, කොල්ලා එල්ලිලා මැරිලා තියෙන්නේ පෝය දවසක යකෝ.![]()
elaමේක මගේ ඔෆීස් එක සම්බන්ද සත්‍ය සිදුවීමක්.අපි දැන් ඉන්නේ තට්ටු 3ක බිල්ඩින් එකක, තුන් වෙනි තට්ටුවේ.මීට අවුරුදු දෙක තුනකට කලින් තමයි අපි මෙහාට ආවේ.ආපු දවස් වල ඉතින් අස් පස් කරන වැඩ තිබුනු නිසා, මමයි තව කොල්ලො දෙන්නෙකුයි, පෝය දවසකත් ඇවිත් මේක පිළිවෙලකට හදන්න මහන්සි උනා.ඉතින් එදා, අපි සෙට් එක හවස හය වගේ වෙනකම් වැඩ.අපේ ඔපීස් එක තියෙන්නේ, බිල්ඩින් එකේ, අන්තිමේට වෙන්න.දිග කොරිඩෝවක් තියෙනවා අපේ එක ලගටම වෙනකම් ඉතින්.අනිත් ඔපීස් ඒ වෙනකොට කාටවත් දීලා තිබුනේ නෑ.ඔක්කොම ඉවර වේගෙන එන කිට්ටුව අපිට ඇහුනා කවුරු හරි කොරිඩෝ එක දිගේ ඇවිද ගෙන එන සද්දයක්.කොහොමහරි අපේ දොර ගාවටම ඇවිත් නැවතුනා.අපි දොර අරියි කියලා ටිකක් වෙලා බලන් ඉඳලා, නැති නිසා ඇරලා බැලුවා.කවුරුවත් නෑ.පස්සේ අපි හිතුවා අයිති එක්කෙනා සමහරවිට අනිත් ඔපීස් එකකටවත් ආවද දන් නෑනේ.පස්සේ අපි ආපහු දොර වැහුවා.ටිකකින් ආයෙත් අර සද්දේ.මම හිටියේ දොර ගාවමයි එවේලේ.මම එහෙමම දොර ඇරලා බැලුවා.එතකොටම සද්දෙත් නෑ, කවුරුවත් ඇත්තෙත් නෑ.පස්සේ අපි සෙට් එක දොර වහන් නැතුව හිටියා.ඊට පස්සේ අපි උඩට එන පඩි පෙළ දිගේ කවුරු හරි එනවා ඇහෙනවා.අපි ගනන් ගත්තේ නෑ.අපේ වැඩත් ඉවර උන නිසා, ඔපීස් එක වහලා, අපි ගෙවල් වලට ගියා.
පස්සේ දවසක අපි පොඩි පාටියක් එහෙම දැම්මා, මේකේ ඉන්න සික්කෝ දෙන්නව එහෙම සෙට් කොරගෙන.එදා අපිට වෙරිත් බැස්සා උන් කියපු කතාවට.දැනට අවුරුදු තුනකට විතර කලින්, ( ඒ කිව්වේ අපි මෙහෙට එන්න අවුරුදු තුනකට කලින්) අපේ ඔපීස් එක තියෙන තැන ෆැමිලි එකකට දීලා තිබිලා තියෙන්නේ.උන්ගාව වැඩට හිටිය අවුරුදු 15 ක 16 ක වගේ කොල්ලෙක්, මොකක් හරි සීන් එකකට රූම් එක ඇතුලෙම එල්ලිලා මැරිලා.පස්සේ අයිති පොර උන්ව එලවලා, අපේ බොසාටත් සීන් එක වහලා තමයි මේක දීලා තියෙන්නේ.වෙරි බහින සීන් එක කියන්නේ, කොල්ලා එල්ලිලා මැරිලා තියෙන්නේ පෝය දවසක යකෝ.![]()
ane amme kiyana boru.... ubata hodata boru kiyannath puluvanne

ane amme kiyana boru.... ubata hodata boru kiyannath puluvanne

ආහ්, උබ ඉතින් දන්නවනේ අපේ ඔපීස් එක හිටං.ඕන්නම් ඇවිත් පල්ලෙහා ඉන්න සික්කෙක්ගෙන් අහපන්කෝ.

මොනවද යකෝ උබ මේ කරන වැඩ. අර මනුස්සය පැය ගානක් ඔට්ටු වෙලා කොටපු පොස්ට් එක උබ එහෙං පිටින්ම කෑවා
උබ ඕව ගනන් ගන්නෙපා සහෝ![]()
blue in rio boru karaya![]()