හොල්මන් නැවේ මුන් ටික ගන්න ආතල් එක.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    කරන තරම් හොර වැඩ කරන්නේ ඕකුන් තමා වෙන එකක් තියා විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලිත් හොරකම් කරපු එවුන් නේ🤦🤦🤩
    මහින්දත් එකයි රනිලුත් එකයි ඔක්කොම එකයි
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    ලංකාවේ මේ වගේ එකක් අත ඇරලා තිබ්බා නම් මිනිස්සු ඇදන් ටික උස්සගෙන යනවා🤣
    ඕකේ යකඩ කෑලි වත් ඉතුරු වෙන්නේ නැහැ
    mage hela yakka moletath issellama ave oka yakada valata vikunanne naththe ai kiya;a