හොල්මන් යාළුවා දීපු පොතක්...

War Fighter

Well-known member
  • Mar 22, 2017
    6,887
    1
    22,065
    113
    download (1).jpeg
     
    • Haha
    Reactions: kinkon and NRTG
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:
    :shocked::shocked::shocked: මාත් එහෙමයි.. මෙට්ටෙ යට මලකඩ කාපු මන්න පිහියක් තියාගෙන ඉන්නෙ.. හදිස්සියෙවත් අමතක වෙලා ලයිට්ඕෆ් කරොත් ෆෝන් එකේ ටෝච් එක හරි ගහලා බලනවා..
     
    • Haha
    Reactions: NRTG and Dr.Amdan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,626
    11,415
    113
    ලංකවේ ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා

    අම්මෝ මේ ප්රෝර කෙලින්නෙම කෙබර තමයි
     
    • Wow
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,217
    1
    29,350
    113
    - උඩරට -
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:
    චූ බර උනොත් බාල්දියට නේද කරන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,463
    113
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:


    මෙට්ටේ යටත් බලපන් පුතී
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,694
    4,020
    113
    Middle-Earth
    ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කර කර හිටපු චන්දන මෙන්ඩිස් කියන මනුස්සයට එංගලන්තයේදී හම්බුනා පොත් ටික වගේද දන්නේ නැහැ.

    ඒ එක කතාවක හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවෙත් ගියා කියලා ලියලා තිබ්බා.
    ado e yaka liyapu pacha neda bn e kaalle
     
    • Like
    Reactions: Alameen and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,696
    113
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:

    මමත් පොඩිකාලේ ඔහොමයි රෑට හරි බයයි ඔලුවේ ඉඳන් පොරවගෙන නිදා ගන්නේ. පස්සේ අවුරුදු 18, 19 වෙනකොට ඒ හොල්මන් ගැන හිතේ තියෙන බය නිකන්ම නැතිවෙලා ගියා.
     
    • Love
    Reactions: Kalegana and NRTG