මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා![]()

මාත් එහෙමයි.. මෙට්ටෙ යට මලකඩ කාපු මන්න පිහියක් තියාගෙන ඉන්නෙ.. හදිස්සියෙවත් අමතක වෙලා ලයිට්ඕෆ් කරොත් ෆෝන් එකේ ටෝච් එක හරි ගහලා බලනවා..චූ බර උනොත් බාල්දියට නේද කරන්නේමමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා![]()
මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා![]()
ado e yaka liyapu pacha neda bn e kaalleෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කර කර හිටපු චන්දන මෙන්ඩිස් කියන මනුස්සයට එංගලන්තයේදී හම්බුනා පොත් ටික වගේද දන්නේ නැහැ.
ඒ එක කතාවක හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවෙත් ගියා කියලා ලියලා තිබ්බා.