හොල්මන් යාළුවා දීපු පොතක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් මාර සින් එකක්.. මම වැඩිය හොල්මන් සින් විස්වාස කරන්නේ නැ. එත් මේ වගේ පොරක්ට උන දෙයක් කිව්වම බොරුවක් කියල කියන්නත් බැ..මේ ලංකවේ ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාට 70 ව දශකයේ එංගලන්තයේදී සිදු උන සිදු වීමක්.. මාර ස්ටොරියක්, කාලයක් පුස්තකාලේ යාළුවෙලා ඉඳල අන්තිමට ගෙදර එකඟ ගිහින් පොටකුත් දීලා අතුරුදහන් වෙලා මෙය එක්ක යාලු උන සුදු මිතුරෙක්. ආපහු කවදාවත් හොයා ගන්න බැරි වෙලා ඒ මනුස්සයව. පට්ට සින් එක. ඒ යාළුවගේ පොටෝ එකකුත් තියනව. ඒ යාළුවා දීපු පොතත් තියනව ඒ මනුස්සයම අත්සන් කරලා දීල. . වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ ඒ කතාව බලපන්..

    උඹල මොකද හිතන්නේ..?? ඇත්ත සින් එකෙක් වෙන්න පුලුවන්ද මේක. සමහර විට ඒ සුද්ද හොල්මනක් නෙවෙයි වෙන්නත් පුළුවන්..

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කර කර හිටපු චන්දන මෙන්ඩිස් කියන මනුස්සයට එංගලන්තයේදී හම්බුනා පොත් ටික වගේද දන්නේ නැහැ.

    ඒ එක කතාවක හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවෙත් ගියා කියලා ලියලා තිබ්බා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙන්න මචන් මාර සින් එකක්.. මම වැඩිය හොල්මන් සින් විස්වාස කරන්නේ නැ. එත් මේ වගේ පොරක්ට උන දෙයක් කිව්වම බොරුවක් කියල කියන්නත් බැ..මේ ලංකවේ ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාට 70 ව දශකයේ එංගලන්තයේදී සිදු උන සිදු වීමක්.. මාර ස්ටොරියක්, කාලයක් පුස්තකාලේ යාළුවෙලා ඉඳල අන්තිමට ගෙදර එකඟ ගිහින් පොටකුත් දීලා අතුරුදහන් වෙලා මෙය එක්ක යාලු උන සුදු මිතුරෙක්. ආපහු කවදාවත් හොයා ගන්න බැරි වෙලා ඒ මනුස්සයව. පට්ට සින් එක. ඒ යාළුවගේ පොටෝ එකකුත් තියනව. ඒ යාළුවා දීපු පොතත් තියනව ඒ මනුස්සයම අත්සන් කරලා දීල. . වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ ඒ කතාව බලපන්..

    උඹල මොකද හිතන්නේ..?? ඇත්ත සින් එකෙක් වෙන්න පුලුවන්ද මේක. සමහර විට ඒ සුද්ද හොල්මනක් නෙවෙයි වෙන්නත් පුළුවන්..

    චැනල් එක හොදට කරපන් මචන්. ඔයවගේ කලාම බොරු කියල හොයන්නත් බෑනේ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කාලේ බඩු කොලිටි කියලා හිතෙන්නේ නැද්ද?
    එංගලන්තේ කිව්වම වැඳන් ඉන්නේ වැඳන්🤣

    මේ පේන්නේ නැද්ද, මිට්ටා දුවන් ඇවිත් කමෙන්ට් කරන්නේ🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    එංගලන්තේ කිව්වම වැඳන් ඉන්නේ වැඳන්🤣

    මේ පේන්නේ නැද්ද, මිට්ටා දුවන් ඇවිත් කමෙන්ට් කරන්නේ🤣
    බලපන් ලන්තේ මිට්ටෝ පච හලන හැටි... සීතලට විකාර මැවෙනවද කොහෙද :rofl:
     
    • Haha
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චැනල් එක හොදට කරපන් මචන්. ඔයවගේ කලාම බොරු කියල හොයන්නත් බෑනේ :lol:
    මගේ නෙවෙයි බන් චැනල් එක. මේ චැනල් එක සෙට් උනෙත් එළකිරි එකේ කව්ද මුගේ වීඩියෝ එකක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපන් ලන්තේ මිට්ටෝ පච හලන හැටි... සීතලට විකාර මැවෙනවද කොහෙද :rofl:
    රිදිලා🤣🤣🤣

    ඔය චැනල් එක කරන එකා නං අමු ගවයා. හොල්මං මවනවා, රාවනා නැගිට්ටන්න හරියට මහන්සිවුනා🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රිදිලා🤣🤣🤣

    ඔය චැනල් එක කරන එකා නං අමු ගවයා. හොල්මං මවනවා, රාවනා නැගිට්ටන්න හරියට මහන්සිවුනා🤣
    ඔව් ඔව් හැබැයි හොල්මන් සින් වීඩියෝ 2ක තුනක්ම දැම්ම මම. එත් බැලුවේමේක විතරයි. මේ චැනල් එක කරන එක නළුවෙක්ද බන්?
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මමනම් හොල්මන් විශ්වාස කරනවා. රෑට නිදා ගන්න කලින් ඇඳ යට බලනවා. රෑට නිකන් හරි අමුතු සද්දයක් ඇහුනොත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරව ගන්නවා. මලකොට ඇහැ ඇරලා බලන්නේ නැහැ. මම ඇහැ වහගෙන ඉන්නකොට මට හොල්මනව පෙන්නේ නැහැ වගේම උටත් මාව පෙන්නේ නැහැ කියලා අනුමාන කරනවා :eek:
    නිදාගන්න කලින් එළකිරි බූත කොටුව කියවලා නිදාගන්න 😌
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,974
    113
    mata num real life experience tiyei. holman kiyala jathiyak na. habai athma case num atha wenna puluwan.
     
    • Wow
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඔව් හැබැයි හොල්මන් සින් වීඩියෝ 2ක තුනක්ම දැම්ම මම. එත් බැලුවේමේක විතරයි. මේ චැනල් එක කරන එක නළුවෙක්ද බන්?
    මොකෙක්ද මන්දා, රාවනා නැගිටින්න තටමන කාළේ මූ රාවණා කියල ප්‍රෝග්‍රෑම් එකක් කළා මතකයි මිට්ටෝ ටිකක් ගෙන්නගෙන.🤮
     
    • Haha
    Reactions: Kalegana

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ඔය පිටසක්වල :)

    මොකා මොන බයිලා ගැහුවත් නොපෙනෙන ලෝකයක් තියෙනවා, ඕවා කතා කරන්න යන්නෙ නෑ ගොඩක් උන් ජෝක් එකක් වෙයි කියන බයට
     
    Last edited: