මෙන්න මචන් මාර සින් එකක්.. මම වැඩිය හොල්මන් සින් විස්වාස කරන්නේ නැ. එත් මේ වගේ පොරක්ට උන දෙයක් කිව්වම බොරුවක් කියල කියන්නත් බැ..මේ ලංකවේ ප්‍රවීන තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාට 70 ව දශකයේ එංගලන්තයේදී සිදු උන සිදු වීමක්.. මාර ස්ටොරියක්, කාලයක් පුස්තකාලේ යාළුවෙලා ඉඳල අන්තිමට ගෙදර එකඟ ගිහින් පොටකුත් දීලා අතුරුදහන් වෙලා මෙය එක්ක යාලු උන සුදු මිතුරෙක්. ආපහු කවදාවත් හොයා ගන්න බැරි වෙලා ඒ මනුස්සයව. පට්ට සින් එක. ඒ යාළුවගේ පොටෝ එකකුත් තියනව. ඒ යාළුවා දීපු පොතත් තියනව ඒ මනුස්සයම අත්සන් කරලා දීල. . වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ ඒ කතාව බලපන්..
උඹල මොකද හිතන්නේ..?? ඇත්ත සින් එකෙක් වෙන්න පුලුවන්ද මේක. සමහර විට ඒ සුද්ද හොල්මනක් නෙවෙයි වෙන්නත් පුළුවන්..
උඹල මොකද හිතන්නේ..?? ඇත්ත සින් එකෙක් වෙන්න පුලුවන්ද මේක. සමහර විට ඒ සුද්ද හොල්මනක් නෙවෙයි වෙන්නත් පුළුවන්..



