උඹල හිතන විදියට මේ පොඩි එකා ඇත්තද මේ කියන්නේ? හැබැයි වීඩියෝ එකේ අන්තිමට නම් පට්ට බොරු සින් එකක් වගේ.
Pusek Well-known member Sep 2, 2023 610 716 93 Sep 30, 2023 #1 උඹල හිතන විදියට මේ පොඩි එකා ඇත්තද මේ කියන්නේ? හැබැයි වීඩියෝ එකේ අන්තිමට නම් පට්ට බොරු සින් එකක් වගේ. Reactions: Rapunzel003 and Candid-B
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 30, 2023 #2 සෙරම අතෑරල ගන ගෙඩි බිස්නස් එකට බහින්න හිතෙනව යකොව්, Reactions: buddikagayan, Chimpanzee Putha and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,002 1 61,107 113 Mother Earth Sep 30, 2023 #3 "stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. manjulabw said: සෙරම අතෑරල ගන ගෙඩි බිස්නස් එකට බහින්න හිතෙනව යකොව්, Click to expand... අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. ------ Post added on Sep 30, 2023 at 4:29 PM Reactions: Chimpanzee Putha and manjulabw
"stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. manjulabw said: සෙරම අතෑරල ගන ගෙඩි බිස්නස් එකට බහින්න හිතෙනව යකොව්, Click to expand... අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. ------ Post added on Sep 30, 2023 at 4:29 PM
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 30, 2023 #4 Candid-B said: "stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. ------ Post added on Sep 30, 2023 at 4:29 PM Click to expand... wadak na kiyala nikan idegena iddi pin kata pirenawa, kana bona ewa uparima. hawasata shortak gahala sapata nidaganna puluwan, Reactions: Candid-B
Candid-B said: "stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. ------ Post added on Sep 30, 2023 at 4:29 PM Click to expand... wadak na kiyala nikan idegena iddi pin kata pirenawa, kana bona ewa uparima. hawasata shortak gahala sapata nidaganna puluwan,
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Sep 30, 2023 #5 @EnIgma001 umba neda video eka fb damme.?
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 30, 2023 #6 මුල ටික අඳින්නෙ පොඩි එකාද කියලවත් නෑනෙ