හොල්මන් සින් එකක්.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    උඹල හිතන විදියට මේ පොඩි එකා ඇත්තද මේ කියන්නේ?

    හැබැයි වීඩියෝ එකේ අන්තිමට නම් පට්ට බොරු සින් එකක් වගේ.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    "stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. :lol:

    සෙරම අතෑරල ගන ගෙඩි බිස්නස් එකට බහින්න හිතෙනව යකොව්,

    අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. :love2:
    ------ Post added on Sep 30, 2023 at 4:29 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    "stop it you scaring me" කියපු ගමන් තාත්තා බෙඩ් ෂීට් එක අදිනවා. ඌට නිකන්ම තාත්තගෙ දිහා බැලෙනවා. මම හිතන්නෙ උනේ "6th Sense" movie එක බලලද කොහෙද. :lol:

    අපේ රටේ මෝඩයො ඉන්නකන් ගොඩ යනව නම් පහසුම ක්‍රමේ. :love2:
    ------ Post added on Sep 30, 2023 at 4:29 PM
    wadak na kiyala nikan idegena iddi pin kata pirenawa, kana bona ewa uparima. hawasata shortak gahala sapata nidaganna puluwan,
     
    • Love
    Reactions: Candid-B