හොල්මන් 👻

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    එහෙනම් බන් හොල්මන් නම් ඇයි පාර දිගෙ දුවන්නෙ?
    අනේ මංද බං. හොඳට බලන්න අර කැලේ පැත්තෙනුත් නිකං ඇතුලෙන් යනව වගේ. එඩිට් එකක් කියල හිතන්නත් අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,810
    16,876
    113
    හොල්මන් නම් කමක් නෑ ආයේ කැළණි නයි එහෙමනම් ගේන්න එපා.. :lol:
     
    • Haha
    Reactions: NRTG and chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මැරිච්ච මැරතන් ධාවන ශූරියක් වගේ.:baffled:

    ඌටත් කියපන් එතනින් ඔය විදිහට දුවගෙන ගිහින් බලන්ඩ කියලා

    holmanak dakalada kohedo duwanne
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    podi lamayek duwanawa wage bn mata nam, transparent wage penne, cctv eken record wecha eka ayeth phone eken record karala neh danne. e nisa wennati
    අනේ මංද ඒත් එතැන අමුතුයි නේ. අර තණකොල තියෙන හරියෙන් යද්දි තණකොල පේනව වගේ ළමය නිකං ඉන්විසිබල් වෙනව වගේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඇයි බන් හොල්මන ඇඳුම් ඇඳගෙන ඉන්නෙ.
    එතකොට ඇඳන් ඉන්නෙ මිනියට අන්දපු එකද මැරෙනකොට ඇඳන් හිටපු එකද?

    ඉස්සර මට තිබ්බ ප්‍රශ්නයක්. හල්ක්ගෙ ඇඳුම් ඔක්කොම ඉරුනත් කලිසමයි ජොකයි ඉරෙන්නැත්තෙ ඇයි?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    1. මුල් හරියේ ඒ කෙල්ලගේ හෙවනැල්ල හිටං වැටෙනවා
    2. අන්තිම හරියේ කොන්ඩේ හුළගට යනවත් පේනවා දුවද්දී
    3. මේවයින් කියන්න පුළුවන් බෞතික (පිසිකල්) කෙල්ලෙක් කියල

    මේක වෙන්නත් පුළුවන් ෆ්‍රේම්රේට් එක අඩු වෙලා කම්ප්‍රේෂන් වෙලා එන්කෝඩ් වෙද්දී.
    එහෙම නැතිනම් ලෙන්ස් එකේ එක තැනක වතුර බින්දු තිබීම

    පලි
    හොදට බැලුවොත් තේරෙයි අර පේන්නේ නැතිවෙන හරියේදී කකුලේ කොටසක් අයිනෙන් යන්තන් පේනවා එතනින් උඩට පේන්නේ නෑ කැමරාවේ ලෙන්ස් එකේ මොනවහරි තියෙන්න පුළුවන් එහෙම උනාම ඕවරල් සිනරි එක පෙනුනට ඩිටෙල් හරියට පේන්නේ නෑ