*හොල්මන් II *

කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ :dull:
හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්
8.gif

iS57VPb.jpg

ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි

කොහොමද බන් ෆොටෝශොප් නෙවෙ කියල හොයාගත්තේ මට ත් කියාන්කු ඇප් එක මොකද්ද කියල මචෝ :baffled:
 

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔය බූතයෙක් නෙවෙයි බොලව්! අම්මප බොලා තමයි... එකෙක් දාලා time travel එකක් ගැනත්.

    අහ ගනින්. දැන් ඔය අත එක්කෝ ඒකිගේමයි. එහෙම නැත්තම් කොල්ලගේ. ඔය සිද්දිය වෙන්නේ ගොඩක් වෙලාවට ඩිජිටල් කැමරා වලින් සහ ෆෝන් කැමරා වලින්. ඕකට කියන්නේ රෝලින් ෂටර් ඉෆෙක්ට් එක rolling shutter effect. ඔය සීන් එක නිසා මහා බහුබූත දේවල් වෙනවා සමහරුන්ගේ පොටෝ වල. ඉතින් නොදන්නා එකා බය නූල් බැඳගන්නවා. දැන් ඒකිට කියපන් ඕකේ සම්පුර්ණ වරද ෆෝන් එකේ කියල. බොරුවට බය වෙන්න එපා. සමහර වෙලාවට ඇස් දෙක පවා විශ්වාස කරන්න බැරි අවස්ථා තියෙනවා මේ වගේ.

    මේකේ කෙල්ලගේ ජනේලේ තියෙන ඡායාව ඇති වුණේ මේ හේතුවෙන් මයි
    GEkSes6kK_LVlVK2Rf_D4y60n_kQKfdm0SGIMzqAEpk.jpg


    Rolling-Shutter.png

    ප.ලි. පස්සේ උබ ඒකිට කියපන් බැඳගත්තු නූල කඩා ගන්න කියල මල රෙද්ද. :rofl::rofl::rofl::P:P:P

    VS0314-DEPT-101-p2SL.jpg


    ඔය සීන් එක වෙන්නේ මෙහෙමලු. වැඩි විස්තර පහල ලින්ක් එකේ.
    Rolling-Shutter-man.gif



    4911489052f00afae9ab.jpg



    මෙතනින් සියල්ල දන ගන්න පුළුවන් රෝලින් ෂටර් කියන්නේ මොකද්ද කියල
    HTML:
    http://www.diyphotography.net/everything-you-wanted-to-know-about-rolling-shutter/
    WTF? ammo ban. patta scene ekak neh.:confused: thanx for sharing :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆොටෝ එක බොරු නම් නෙමෙයි. එක්කො ඇත්තටම හොල්මනක්. නැත්නම් එකෙක් පිටිපස්සෙ හැංගිලා ඉන්නව මොන ක්‍රමයෙන් හරි. එක එක්කෙනා මේක දකින්නෙ එක එක විදියටනෙ ඉතින්. මේ වගේ ෆොටෝස් තියෙනව සෑහෙන්න. කොහොම වුනත් මිනිස් ඇසට පේන්නෙ නැති ඇතැම් දේවල් කැමරා වලට පේනවා. රිමෝට් එකේ ඉන්ෆ්‍රාරෙඩ් බීම් එක උදාහරණයක්. ඔය දිය පාරවල් වල ගිලිලා මැරුන මිනිස්සු එහෙම ඉන්නවනේ ඕන තරම්, ඉතින් ඕවා වෙන්න බැරි දේවලුත් නෙමේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Time Travel sankirana siddiyak machan, Time Travel eka ekeka vidihata
    thiyenava, me siddiya velaa thieynne oya photo eka gaththa thana mita kalin
    or anagathe oya vidihatama photo ekak ganna ekak ekka sambanda velaa
    vechcha siddiyak vage


    me thiyenne oya vage loka prasiddama photo ekak

    23-mysterious-photos-that-may-never-be-explained-23-photos-8.jpg


    Jim Templeton took this photo of his daughter while they were out for the day. At the time of the photo, Templeton didn’t notice anything strange in the marsh area where they were. However, after the film was developed, he noticed what appeared to be a spaceman standing right behind his daughter. There was no one else around when the photo was taken, and Kodak even weighed in, saying that the film was not altered in any way.

    watertown-faces.jpg

    James Courtney and Michael Meehan were cleaning a cargo tank on the S.S. Watertown on its way to New York City, in 1924. The men were overcome with gas fumes and died. As customary of the time, the two men were buried at sea. But for days following their sea burial, the reflections of the two men’s faces were seen in the water. The faces were so clear, Captain Keith Tracy followed orders to get a photograph of the two phantoms, which he did.

    cooperfam.jpg

    Legend has it, when the Cooper family (shown in the photo) moved into their new house, this was the first photo that was taken. When the picture was developed, the image of a body falling from the ceiling was clearly visible. Further investigation on this story yields no more information on this story, though, leading many to believe that it’s just some sort of image trickery or hoax. The origins of the photo and when they first surfaced are unclear.

    jacksonimage.jpg

    In 1919, Freddy Jackson was accidentally killed by an airplane propeller while working as an air mechanic in the squadron of Sir Victor Goddard. Two days later, the squadron took a photo together – but when Goddard had it developed, he noticed something, the impossible – Freddy Jackson was in the photo. When he showed it to his crew, the men agreed that it was indeed, Jackson, despite the fact that he had died two days prior to the photo being taken, and that the group photo was held on the same day as Jackson’s funeral. It is believed that Jackson’s spirit was unaware of his death and showed up to have his picture taken as scheduled.

    :rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    unexplained5.jpg


    මේන්න තවත් මේ වගේම සීන් එකක්. මේකෙ නම් 99%කම ඉඩක් තියෙනවා පිටිපස්සෙ එකෙක් හැංගිලා ඉන්න :rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆොටො විශ්වාස නොකරමි හැබැයි ලබලා තියෙනහ් අත් දැකිම් නිසා අමනුශ්යයන් විශ්වාස කරමි :yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේ කියන්නේ 2007 හරි 2006 හරි උන දෙයක් අපි යාලුවෝ සෙට් එක රට පාඩම් කරනවා... පාඩම් කරනවට වැඩිය පාන්දර 2ට විතර බේකරි ගැනේ යනවා කන්න.. ගෙවල් වල මල්පෝච්චි මාරු කරනවා.. රැට සද්ද ඇහුණාම පොලු පිහි අරගෙන බලන්න යන කලේ....කොටු පනින උන් එහෙම වැඩේ නොන්ඩි වෙන වෙලාවල් තිබුන අනන්තවත්.. එකෙක්ගේ පුටාර් එකක් ගෙදර ගේනවා මහා රැ.. ඔය වගේ පිස්සු කලේ....

    ඔය කාලේ තමයි අර ෆොටෝ එකක් ෂෙයාර් උනේ කොල්ලෙක් හිටගෙන ඉන්නවා උගේ පස්සේ ජනේලයක් ලග ඉන්න... දැන් අපේ සෙට් එකෙත් මටයි තව එකෙක්ටයි හොල්මන් පිස්සුව....

    අපේ අයියට තිබුන ස්ටුඩියෝ එකක් එකේ තිබුන කැමරා 3ක් ගත්තා ... එකක් 1000D එකක් original flasher එකත් එක්ක... අනිත් එක nikon එකකුයි පොඩි digital කැමර් එකයි අරගෙන අපි දෙන්නා ගියා ගමේ කනත්තට රැ 12 පහුවෙලා එකට කිට්ටුයි... පරණ සොහොන් අස්සෙන් එහෙන් මෙහෙන් ගිය කනත්ත මැදට.. පොඩි බයක් නොතිබුණාම නෙවෙයි කොලයක් හෙල්ලුනත් පරණ බයයි මාතර පාරට කනත්ත පේනවා පාරේ යන උන්ට පේනවා ඇති කනත්ත මැද්දේ ෆ්ලශේර් එක වදිනවා.... කොහොම හරි ෆොටෝ 12 ක් විතර ගහල තිබුන ( එකක වත් preview එක බැලුවේ න එතැනදී... double එකේ ගෙදර ඇවිත් බැලුව නිකන් වැහි බින්දුවගේ තිබුන විතරයි... මොකද මුහුදු හුලාගත් එක්ක පින්න වගේ එන ඒවා විතරයි තිබුනේ.. මෙලෝ හොමනක් නැ ... තම මම දැකලත් නැ .. එත් දකින්න අසයි....
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මමත් මුලින් හිතුවේ එහෙම තමා. ඒත් බලපන් ඒකිගේ වම් උරහිසේ තියෙන්නේ දකුණු අතක්. දකුණු අතක් නම් ඒ අතේ ඇඟ තියෙන්න ඕනේ ඒකිගේ වම් පැත්තේ.
    දකුණු ඇත ඔහොම තියාගෙන හැංගිලා ඉන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි! :rolleyes:

    Pitipassa herila hitiyoth inna puluwan neda machan (ganga peththata herila)
    gange eha ewreth holmanak wage ekek penawa
    Etta netta nodanimi
    just my openion
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ටහිකේ බොලව්.බලපන් ඒ අත .වතුරෙ පෙගිල සුදුමැලි වෙච්ච අතක්.රැලිත් වැටිල වතුරෙ ගොඩක් වෙලා තිබිල.එඩිට් එකක් නම් සුපිරි එඩිට් එකක් ලයිට්නින් එහෙම හරි ගොඩක් දුරට.මල යක්ශයෙක්ද කොහෙද බන්..:shocked::shocked:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    WTF? ammo ban. patta scene ekak neh.:confused: thanx for sharing :yes:
    තැන්කු තැන්කු... රෙප් දුන්නට. නොදන්නා අය ගොඩක් ඉන්නවා. ගොඩක් අය මිත්‍යා විශ්වාස වලට එළබෙන්නේ නොදැනුවත් කම නිසා. දන්නා කෙනෙක් දැනුම ෂෙයාර් කර ගන්න එක තමා මනුස්සකම. :D
    unexplained5.jpg


    මේන්න තවත් මේ වගේම සීන් එකක්. මේකෙ නම් 99%කම ඉඩක් තියෙනවා පිටිපස්සෙ එකෙක් හැංගිලා ඉන්න :rolleyes:
    මේකත් රෝලින් ෂටර් ඉෆෙක්ට් එක නිසා වෙලා තියෙන්නේ. ෆොටෝ එකේ වම පැත්තේ ඉඳන් දකුණු පැත්තට ෂටර් එක ඕපන් වෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ ස්ලිප් නොට් ෂර්ට් එක ඇඳන් ඉන්න එකාගේ උරහිසට උඩින් තියෙන්නේ දෙපැත්තේම තියෙන්නේ ඔය උඩුකය නිරුවස්තරෙන් ඉන්න "සවනි මගේ නිව්යෝක් එඩිෂන්" එකාගේ අත ම තමයි. ඕක වෙන්නේ මූ තප්පරෙකටත් වඩා අඩු කාලයක් ඇතුලත උගේ වම අත ස්ලිප් නොටාගේ පිටිප්සෙන් තියාගෙන පොටෝ ජෙනික් වෙන්න හිතාගෙන අත ඊළඟ මොහොතේ බෙල්ල වටේ දැම්මා. පරණ රීල් දාන කැමරා වල එක සැරේ මුළු ෆොටෝ එකේ ම නෙගටිව් එක ප්‍රින්ට් වෙනවා. ඒත් දැන් තියෙන ඩිජිටල් කැමරා වල ෂටර් එක වැඩ කරන්නේ ෆ්‍රේම් එකේ තීරුවෙන් තීරුව. හොල්මන් පෙන්න පටන් ගන්නේ එතකොට.
    මීටත් වඩා සරලව කිව්වොත් මුගේ අත තීරුවෙන් තීරුව කැමරාවට වදින නිසයි එකම අත දෙපාරක් පෙන්නේ. අර ස්ලිප් නොටා හෙලවිලා නෑ. පිටිපස්සේ එකා විතරයි හෙලවිලා තියෙන්නේ. ඕක හොඳටම තේරෙන්නේ ඒ අත් දෙකම වම් අත්. ඒ වගේම තියෙන්නේ එකම ස්පයිඩර් මෑන් ලකුණ උරුක් කරගෙන. පොටෝජෙනික් නිරුවස්තරයාගේ වන අතේ තියෙන ඔරලෝසුව වගේ මෙව්වා එක ස්ලිප් නොටාගේ ස්පයිඩර් මෑන් ලකුණට වැහිලා නිසා තමයි වෙන අතක් වගේ කියල හිතෙන්නේ බැලූ බැල්මට. ඒත් ඔය අත් දෙකම එකයි.
    දැන් මාත් එක්කම උබල ගායනා කරහල්ලා මෙහෙම.
    ඩිජිටල් කැමරාවේ අම්මට............................................බුද්දන් සරණේ සරණයි!
    ඇයි උබල මොකද්ද හිතුවේ? වලත්ත සිංහලු.
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    14wagix.jpg


    :shocked::shocked::shocked::shocked:

    පිස්සු හැදේ බන්. :confused::confused:

    තව සීන් ඒකක් මතක් වුණා මේ වගේ තැනක නාන්න ගිය අදුරන සෙට් ඒකකට වෙලා තියෙන. හොරණ ඉංගිරිය පැත්තෙ නාන පොට් ඒකක් තියෙනවා පරයිතොට කියලා. කිරියෙ අැති දන්න කට්ටියත්. කට්ටිය නාන්න ගිහින් තියෙන්නෙ නිකන් නෙමෙයි. පට්ට Brand ටිකක් ඒහෙම අරගෙන, බයිට් හදල තියෙන්නෙත් උන්ගෙම ඒකෙක්. :P

    Maxxa Fun ඒකක් ගන්න ගිහින් තියෙන්නෙ. උන්ගෙ ගෙවල්වල කට්ටියකුත් ගිහින්. ඒ නිසා කොල්ලො ටික වෙනම ඉදල තියෙන්නෙ. මුන් පැය ගාණක් යනකන් බීල Fun අරගෙන නාල ඒතන. ;)

    පස්සෙ දවසෙ ඒතන හිටපු ගොඩක් උන්ට අමුතු විධියට උණ අරගෙන. උණ අඩු වෙන්නෙම නැහැලු මොනව කළත්. බෙහෙත් ගත්තට අඩු වෙලත් නැහැ. වෙව්ලන්න උණ හැදිල සමහර කොල්ලන්ට. ගොඩක් උන්ට අමාරු වෙලා. ඒතනත් Photo වගයක් ගහල කොල්ලෙක්. :eek:

    ටික කාලෙකට පස්සෙ Photo ගහපු ඒකා Photo ටික බලලා. ගහපු Photo වල ගහක් වැදිල තියෙනවලු තැන් කිහිපයකම උන් නාපු තැන තිබුණ. ඒ ගහේ අත්තක් තිබිල හරහට ගිය. ඒ අත්තෙ ඉදල කලු අමුතු රූපක් තියෙන ඒකෙක් උන් ඉන්න දිහා බලාගෙන ඉන්නවලු. :dull:

    අපැහැදිළි නිසා හරියටම මොකක්ද කියල උන්ටත් හිතාගන්න බැරි වෙලා. පස්සෙ තමයි වැඩේ තේරිලා තියෙන්නෙ කට්ටියට. මගෙ ළග Photos නම් නැහැ මේ සිද්දියෙ. මට කිව්වෙත් ඔය විස්තරේ උන්ගෙ යාලුවෙක්. :rolleyes:
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන්ලා මම දාපු photo එක ගත්ත වෙලාවේ ගත්ත තව group ෆොටෝ එකකුත් තියෙනවා. එකෙත් අත්භූත අතක් තියෙනවා. පොඩ්ඩක් හිටපන් මම ඒකත් හොයලා දාන්නම්.:yes::yes:
    බලපුවහම උඹල හොල්මන් කාපර්ලානේ බං :P:P
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මට ප්‍රධානම තියරිය කියන්න බැරි වුණා. මට නම් පෙන්නේ මේ ෆොටෝ එක එඩිටඩ් කියල. කොල්ලා කෙල්ලව බය කරන්න දාපු මගඩියක් වැරදිලා ගිය වෙන්න පුළුවන්. දැන් ඉතින් පොරත් පටන් ගත්තු බොරුව වහන්න බොරු 1000ක් කියනවා වෙන්න පුළුවන්.

    (කොල්ලට අපහස කොලේ නැත. හුදු අර්ථ දැක්වීමක් පමණි)

    මොන එඩිට්ද මචන් trip එක ගිය දවසට පහුවෙනිදා උදේ තමා අපිට මේක හම්බුනේ. trip එකක් ගිහිල්ල ඇවිල්ල මහන්සියෙන් මොන එකාද බං නිදිමරාගෙන photo එඩිට් කරකර ඉන්නේ ?:D
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    මචන්ලා මම දාපු photo එක ගත්ත වෙලාවේ ගත්ත තව group ෆොටෝ එකකුත් තියෙනවා. එකෙත් අත්භූත අතක් තියෙනවා. පොඩ්ඩක් හිටපන් මම ඒකත් හොයලා දාන්නම්.:yes::yes:
    බලපුවහම උඹල හොල්මන් කාපර්ලානේ බං :P:P

    දාපන් බලන්න. :D

    මොන එඩිට්ද මචන් trip එක ගිය දවසට පහුවෙනිදා උදේ තමා අපිට මේක හම්බුනේ. trip එකක් ගිහිල්ල ඇවිල්ල මහන්සියෙන් මොන එකාද බං නිදිමරාගෙන photo එඩිට් කරකර ඉන්නේ ?:D

    කොල්ල උඹ නේද කොල්ලෝ...
    :baffled::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොමත් බොරු දානවද යකෝ...:lol::baffled: ඒ ගෑනිගේ පිටිපස්සේ ඉදන් එකෙක් අත උරහිසට තියන් ඉන්න ගෑනිට මුවා වෙලා...:rofl::rofl::rofl: