මිනිය තනි කරන්න හොඳ නෑ තමයි.....
තනි කරනවනං ගෙදර දෙපැත්තෙම දොරවල් ලොක් කරන්න....
මම දන්න එකෙක් තව සෙට් එකක් එක්ක මළගේක ගිහින්,
මුං ටික රෑ ජාමෙ ගංජ ගහල පදං වෙලා, මළ ගෙදර කට්ටියව බය කරමු කියල කතාවෙලා මිණිය පෙට්ටිය ඇතුලෙ ඉන්දවන්න ට්රයි කරල.
දරදඬු වෙච්ච මිණියක් කෙලින් කරන්න බෑනෙ. කොහොමහරි කට්ටිය දඟලල මිනිය මුනිං අතට හරවල...
ගෑනුකෙනෙක් බයවෙලා කෑගහල. අරුං ටික එතනින් මාරුවෙලා...
මේ වගේ මැරිච්ච මනුස්සයෙකුටවත් ඉන්න දෙන්නෙ නැති නසරාණියො ඉන්න නිසා කවදාවත් මිණියක් තනිකරන්න එපා....