හොල්මන්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මිනියක් තනි කරා ම හොල්මන් කරනවා ද
    ඒ කතාව ඇත්ත ද?
    අපේ ගෙදර මළ ගෙයක් උනා.
    :sorry::eek::rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    Ehema naa bn.. oowa boru katha.. eeth භූත ආත්ම පේත ආත්ම thiyanwa.... eeka wenne marichcha kena,ge pin paw anuwa.. චුති සිත මුල් කරගෙන....
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    සමහර විශ්වාශ අවුරුදු දහස් ගානක් තිස්සේ මිනිස්සු එක්ක පැවතගෙන එන ඒවා. ඒවායේ හරි වැරැද්ද ගැන මේ සුළු මොහොතකදී තීරණය කරන්නේ නැතුව, මිනිය තනි නොකර ගෙදර තියා ගත්තා නං හොදයි කියලා හිතෙනවා නං එහෙම කරන එකයි හොද.
     
    • Like
    Reactions: Rankira

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සමහර විශ්වාශ අවුරුදු දහස් ගානක් තිස්සේ මිනිස්සු එක්ක පැවතගෙන එන ඒවා. ඒවායේ හරි වැරැද්ද ගැන මේ සුළු මොහොතකදී තීරණය කරන්නේ නැතුව, මිනිය තනි නොකර ගෙදර තියා ගත්තා නං හොදයි කියලා හිතෙනවා නං එහෙම කරන එකයි හොද.
    තනි වෙලා ඉවරයි බං
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මිනිය තනි කරන්න හොඳ නෑ තමයි.....
    තනි කරනවනං ගෙදර දෙපැත්තෙම දොරවල් ලොක් කරන්න....

    මම දන්න එකෙක් තව සෙට් එකක් එක්ක මළගේක ගිහින්,
    මුං ටික රෑ ජාමෙ ගංජ ගහල පදං වෙලා, මළ ගෙදර කට්ටියව බය කරමු කියල කතාවෙලා මිණිය පෙට්ටිය ඇතුලෙ ඉන්දවන්න ට්‍රයි කරල.
    දරදඬු වෙච්ච මිණියක් කෙලින් කරන්න බෑනෙ. කොහොමහරි කට්ටිය දඟලල මිනිය මුනිං අතට හරවල...
    ගෑනුකෙනෙක් බයවෙලා කෑගහල. අරුං ටික එතනින් මාරුවෙලා...

    මේ වගේ මැරිච්ච මනුස්සයෙකුටවත් ඉන්න දෙන්නෙ නැති නසරාණියො ඉන්න නිසා කවදාවත් මිණියක් තනිකරන්න එපා....