හොලිවුඩ් සිනමාවේ වාණිජ පැතිකඩ මොන තරම් අ&#3501

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    හොලිවුඩ් සිනමාවේ වාණිජ පැතිකඩ මොන තරම් අ&#3501

    1441307_591640767569916_1975842815_n.jpg

    හොලිවුඩ් සිනමාවේ වාණිජ පැතිකඩ මොන තරම් අතාත්විකදැයි පෝල් වෝකර් විසින් පෙන්වා දෙන ලදී....
    සිනමාවේදී ඔහු ඒබ්‍රාම් යුධ ටැංකියකට එරෙහිව මහ පාරේ ෆෝඩ් එස්කෝට් වර්ගයට අයත් මෝටර් රියක් පදවා ජයගත් අතර, අධිබලැති "ඉවෂෙන්කෝ ප්‍රෝග්‍රස්" එන්ජින් 4 කින් බලය දෙන ලොව බලසම්පන්නම බර උසුලන ගුවන් යානයක් වූ ඇන්ටනොව් 124 යානයක් ජීප් රථ සහ මෝටර් රථ කිහිපයක් මගින් ගුවන් ගත වීමට ඉඩ නොතබා පොළවේ තබා ගැනීමට දායක විය...මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර දේශ සීමාවේ බිං ගෙවල් කඩාගෙන සිය රිය පැදවීය... දැවැන්ත කන්ටේනර, බස් රථ කේබල් යොදාගෙන පෙරළා දැමුවේය.... අධික ලෙස ජනාකීර්ණ ලන්ඩන් නුවර වීදි දිගේ අධි වේගයෙන් සතුරන් ලුහු බැන්දේය... ඒවා සියල්ල කර නොමැරී බේරුණු ඔහු සැබෑ ලෝකයේ පුළුල් මාවතක් අද්දර කණුවක වැදී ගිනි ගත් සැප රියක මරු දුටුවේය... ( එය ඔහුගේ වරදින් සිදු නොවුවද එයින් පසක් වන සත්‍යය වන්නේ තාත්වික ලෝකයේ මිනිසා කෙතරම් බිඳෙන සුළුද යන්න පමණි... )

    ත්‍රාසජනක සිනමා සිහිනය යථාර්තයෙන් කෙතරම් දුරස්ද...?...

    By Damith kethaka
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වගේම ඇත්ත ජීවිතේ සමහරවෙලවට ෆිල්ම්වලට වඩා අතාත්විකයි
     
    thanujaka

    Well-known member
  • ඉතිං හරි නේ බං...
    මිනිස්සු ෆිල්ම් එකක් ලබන්නේ ඇත්ත ජීවිතේ වෙන දේවල් බලන්න නෙමෙයි නේ බං..
    ෆිල්ම් කියන්නේ කොහොමත් ෆැන්ටසි තමයි..
    චිත්‍රපටිවල සත්තු කතා කරන්නේ බං.. එහෙමයි කියල ඇත්ත ජීවිතේ මින්ස්සු සත්තු එක්ක කතා කරන්නේ නෑනේ බං..
    හින්දි ෆිල්ම් වල මේ එක පාරට නළුවයි නිළියයි සිංදු කිය කිය නටන්නේ බං.. ඇත්ත ජීවිතේ එහෙම මිනිස්සු සිංදු කිය කිය නටන්නේ නෑනේ බං..
    දෙමල ෆිල්ම් වල නළුවා කණේ පාරවල් ගහන්නේ බං බුක් බුක් බුක් ගගා වට හත අට කැරකිලා බිම වැටෙන්න...
    ඇත්තට මිනිහෙක්ට ගැහුවට ඔහොම කැරකෙන්නේ නෑනේ බං..
    ෆිල්ම් කොහොමත් හදන්නේ රියලිටි එක බේස් කරගෙන නෙමෙයි හැමවෙලේම...
    ඇත්ත ජීවිතේ කන බොන නාන ඒවා දාල ෆිල්ම් ගහල වැඩක් නැහැ නේ..
    ෆිල්ම කියන්නේ එහෙම තමයි.. ඒවා ෆැන්ටසි...
    එවල තාත්වික අතාත්වික භාවය කම්පෙයාර් කරලා බලන එක මහ මෝඩ වැඩක්...
    දැන් සල්මන් ඛාන් ෆිල්ම් වල තනියම 20කට විතර ගැහුවයි කියල ඇත්ත ජීවිතේ පුලුවන්ද 20කත විතර එහෙම ගහන්න.. බැහැනේ බං.. දෙයි ඌට සම්බෝල වෙන්න...
    එහෙව් එකේ චිත්‍රපටියක පොල් වෝකර් ගේ රගපෑමයි ඇත්ත ජීවිතේ ඌට උන අනතුරයි සසදල බලල තාත්තික අතාත්වික කම් තීරණය කරන්න යන එක මහ මෝඩ වැඩක්...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ Movie එකක් බලන්නේ යථාර්තයම දකින්න නම් එහෙනම් උබ මෝඩයෙක්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ මොනා කිව්වත් ලංකාවේ ගොබ්බ
    සීන් හා ගූ විහුලු වලට වඩා ඒ සිනමාවෙන් ගතයුත්තක් තියනවා :yes:
     
    • Like
    Reactions: markhaloce

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඉතිං හරි නේ බං...
    මිනිස්සු ෆිල්ම් එකක් ලබන්නේ ඇත්ත ජීවිතේ වෙන දේවල් බලන්න නෙමෙයි නේ බං..
    ෆිල්ම් කියන්නේ කොහොමත් ෆැන්ටසි තමයි..
    චිත්‍රපටිවල සත්තු කතා කරන්නේ බං.. එහෙමයි කියල ඇත්ත ජීවිතේ මින්ස්සු සත්තු එක්ක කතා කරන්නේ නෑනේ බං..
    හින්දි ෆිල්ම් වල මේ එක පාරට නළුවයි නිළියයි සිංදු කිය කිය නටන්නේ බං.. ඇත්ත ජීවිතේ එහෙම මිනිස්සු සිංදු කිය කිය නටන්නේ නෑනේ බං..
    දෙමල ෆිල්ම් වල නළුවා කණේ පාරවල් ගහන්නේ බං බුක් බුක් බුක් ගගා වට හත අට කැරකිලා බිම වැටෙන්න...
    ඇත්තට මිනිහෙක්ට ගැහුවට ඔහොම කැරකෙන්නේ නෑනේ බං..
    ෆිල්ම් කොහොමත් හදන්නේ රියලිටි එක බේස් කරගෙන නෙමෙයි හැමවෙලේම...
    ඇත්ත ජීවිතේ කන බොන නාන ඒවා දාල ෆිල්ම් ගහල වැඩක් නැහැ නේ..
    ෆිල්ම කියන්නේ එහෙම තමයි.. ඒවා ෆැන්ටසි...
    එවල තාත්වික අතාත්වික භාවය කම්පෙයාර් කරලා බලන එක මහ මෝඩ වැඩක්...
    දැන් සල්මන් ඛාන් ෆිල්ම් වල තනියම 20කට විතර ගැහුවයි කියල ඇත්ත ජීවිතේ පුලුවන්ද 20කත විතර එහෙම ගහන්න.. බැහැනේ බං.. දෙයි ඌට සම්බෝල වෙන්න...
    එහෙව් එකේ චිත්‍රපටියක පොල් වෝකර් ගේ රගපෑමයි ඇත්ත ජීවිතේ ඌට උන අනතුරයි සසදල බලල තාත්තික අතාත්වික කම් තීරණය කරන්න යන එක මහ මෝඩ වැඩක්...

    :yes: ow ban..owage tiyena ewa boru kiyala api dannawa ne..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මොනවා උනත් මචන් හිතුන වෙලාවට music ඇවිල්ල සින්දු කියන හින්දි , ඉංග්‍රීසි , සිංහල ඒවාට වඩා නම් ඕවා හොඳයි :)
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48

    its true...