Questions හො‍ද වැඩේ - අපි දකුණේ කොල්ලෝ හරිය

dinukadwc

Junior member
  • Feb 7, 2021
    20
    19
    13


    හොද වැඩේ..... අපි මේ පටන් ගත්තා විතරයි. පළවෙනි වීඩියෝ එක. මේ වගේ සහ මීටත් වඩා සුපිරි ආතල් වීඩියෝ සෙට් එකක් ඉස්සරහට ඔයාලට ගේන්නම්. දවසකට එක වීඩියෝ එක ගානේ අපි ගේන නිසා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් එහෙම ඔන් කරලා තියාගන්න. තව යාලුවොන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා හොදේ.....
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,439
    1
    101,364
    113
    34
    Kalutara
    මම ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි ඒ චැනල් එක කඩ්ඩ චැනල් එක කොපි කරලා හැදුවා, දැන් හැම එකාම කොපි කරනවා ඒක...