හො.ම.ත.ග.යු මොන පක්ශෙ මොන නායකයා දිනුවත්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අතීතේ ඉදන් සිද්ද උනේ මේක.
    එක ගමේ එහා ගෙදර මෙහා ගෙදර(Typical Sti Lankan Villages වල) දේශපාලනය වෙනුවෙන් වලි දා ගත්තට ලෙඩක් දුකකට කරදරේට එන්නේ උන් විතරයි.

    FB_IMG_1726927075948.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් එහෙම එන්නේ නෑ බන්, අත්දැකීමෙන් කියන්නේ. අපි මෙච්චර ගමේ එවුන් එක්ක ලගින් ඉදලත් :no:
    1990 තමයි ඉතින්, ඒකේ එන attendantලවත් උදව් කරන්නේ නැහැ:rofl:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,749
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මිනිස්සුන්ට වැඩ තියනවා බං. අදයි හෙටයි විතරයි මේ ආතල්. අනිද්ද ඉදන් සුපුරුදු ලයිෆ් එක තමා.
     
    • Haha
    Reactions: Wadakaru