amaradasaya sangawa thibu kassippu pennanna yanna athiපොලිසියෙන් වෙන්න ඇති ඔය අමරදසව මරලා දාන්න ඇත්තේ.

amaradasaya sangawa thibu kassippu pennanna yanna athiපොලිසියෙන් වෙන්න ඇති ඔය අමරදසව මරලා දාන්න ඇත්තේ.

අඩෝ අවුලක් යන්නේ නැටිවේයිද.මට බයයි බං ඔවා දලා case යෛද දන් නැ .පාලු කැලැවක මරලා තිබ්බෙ බං.එකිගේ නංගි අපේ clz වල.a/l ලියන්න යන දවසක මරලා තිබ්බේ.
Owa danna epa sonnayo.. Mariccha lamayata paduwe inna deepalla
matath oya seen eka mathakai. apith ayithi Thalangama policyata. habay oya gewal paththa ayithi une athurugiriyata.
Oya gedara thibba pare nama Amaragoda para. Minissu ae pare yannath bayen hitiye oya seen eken passe.
eka kellek J'pura campus eke. Campus kollo awith marunu main suspect walen goda aran gahaka elluwa. uge pa**a kapala kate obala thibbe.
Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.Campus eke mokekwath awe na game minissu uta gahala maruwe.Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.
Campus eke mokekwath awe na game minissu uta gahala maruwe.Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.

මචංලා අපේ පැත්තේ school girl කෙනෙක් rape කලා අවුරුදු ගානකට කලින්.පස්සර.උබලට මතකද දන්නේ නැ.නංචි පොල්ලක් බස්සලා කෙල්ල මරලා.අපේ තාත්තා ඒ දවස් වල ඔකේ පරික්ෂණය කලේ.එකේ photos තියෙනවා.කෙල්ලගේ ඔලුවට ගලකින් ගහලා කුඩු කරලා තිබ්බේ.එකේ photos තිබ්බා.දැම්මොත් අවුලක් වේයිද.පිස්සු හැදෙනවා බං බැලුවොත්
මූ දාපු ෆොටෝ එක නම් මුගේ එකක් නෙවෙයි.
මමත් ඔය සීන් එකට ගියා.ඕකට සැකකලේ වත්තේ වැඩකල මනුස්සයා.ඒත් ඌව කිසිම සාක්ෂියකින් ඔප්පු කරන්න බැරි වුනා.අඩුම තරමේ DNA වලින්වත් ඔප්පුවුනේ නෑ.
ඒත් ඉතින් ඒ පොරව වැරදි කාරයා කලා.
මගෙන් අහන්න එපා ඒ කොහොමද කියලා..
ඔය කාංචනා උසස් පෙළ විභාගේ අන්තිම විෂය ලියන්න යද්දි මරලා තිබුනේ.
දැන් ඒ ළමයාගේ නමින් මරලා දාපු පාරත් නම් කරලා තියෙනවා.
පස්සරට මෙහා තියෙන්නේ ඔය කියන පාර..
ඌ වැටුනද නැද්ද දන්නෙ නැහැ ඒත් බලන්න ගිය උන් නම් කලන්තෙ දැම්මා එක දිගටමරණ පරීක්ෂත් මිනී ටික දැකලා සිහි නැතුව වැටුන කතාව ඇත්ත නේද?උබ හිටියද එතන ඒ වෙලාවේ?
. ඉස්සරට වඩා දැන් ටිකක් මිනිස්සු මිනී ගානට බය වෙනව අඩුයි. දැං එක තැන 10ක් මරුවත් එකයි එකෙක් මැරුවත් එකයි. රටකට ගිය කල අප්පා.