හෝකන්දර මිනීමැරුම

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අඩෝ අවුලක් යන්නේ නැටිවේයිද.මට බයයි බං ඔවා දලා case යෛද දන් නැ .පාලු කැලැවක මරලා තිබ්බෙ බං.එකිගේ නංගි අපේ clz වල.a/l ලියන්න යන දවසක මරලා තිබ්බේ.

    Owa danna epa sonnayo.. Mariccha lamayata paduwe inna deepalla
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    matath oya seen eka mathakai. apith ayithi Thalangama policyata. habay oya gewal paththa ayithi une athurugiriyata.

    Oya gedara thibba pare nama Amaragoda para. Minissu ae pare yannath bayen hitiye oya seen eken passe.

    eka kellek J'pura campus eke. Campus kollo awith marunu main suspect walen goda aran gahaka elluwa. uge pa**a kapala kate obala thibbe.

    Campus eke mokekwath awe na game minissu uta gahala maruwe. :lol: Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    Campus eke mokekwath awe na game minissu uta gahala maruwe. :lol: Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.

    හොද වැඩේ..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Campus eke mokekwath awe na game minissu uta gahala maruwe. :lol: Uge ge bimata flat kara JCB ekek gennalla. aruwa ge laga idan malambeta wenakan bima dige adagana gihin malambe junction eke transformer ekaka ellala thibba panuwo gahala body eka watenakan. policeyn wath geniche na.

    paththare thibbe ehemai. :)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචංලා අපේ පැත්තේ school girl කෙනෙක් rape කලා අවුරුදු ගානකට කලින්.පස්සර.උබලට මතකද දන්නේ නැ.නංචි පොල්ලක් බස්සලා කෙල්ල මරලා.අපේ තාත්තා ඒ දවස් වල ඔකේ පරික්ෂණය කලේ.එකේ photos තියෙනවා.කෙල්ලගේ ඔලුවට ගලකින් ගහලා කුඩු කරලා තිබ්බේ.එකේ photos තිබ්බා.දැම්මොත් අවුලක් වේයිද.පිස්සු හැදෙනවා බං බැලුවොත්

    මූ දාපු ෆොටෝ එක නම් මුගේ එකක් නෙවෙයි.
    මමත් ඔය සීන් එකට ගියා.ඕකට සැකකලේ වත්තේ වැඩකල මනුස්සයා.ඒත් ඌව කිසිම සාක්ෂියකින් ඔප්පු කරන්න බැරි වුනා.අඩුම තරමේ DNA වලින්වත් ඔප්පුවුනේ නෑ.
    ඒත් ඉතින් ඒ පොරව වැරදි කාරයා කලා.
    මගෙන් අහන්න එපා ඒ කොහොමද කියලා..

    ඔය කාංචනා උසස් පෙළ විභාගේ අන්තිම විෂය ලියන්න යද්දි මරලා තිබුනේ.
    දැන් ඒ ළමයාගේ නමින් මරලා දාපු පාරත් නම් කරලා තියෙනවා.
    පස්සරට මෙහා තියෙන්නේ ඔය කියන පාර..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මූ දාපු ෆොටෝ එක නම් මුගේ එකක් නෙවෙයි.
    මමත් ඔය සීන් එකට ගියා.ඕකට සැකකලේ වත්තේ වැඩකල මනුස්සයා.ඒත් ඌව කිසිම සාක්ෂියකින් ඔප්පු කරන්න බැරි වුනා.අඩුම තරමේ DNA වලින්වත් ඔප්පුවුනේ නෑ.
    ඒත් ඉතින් ඒ පොරව වැරදි කාරයා කලා.
    මගෙන් අහන්න එපා ඒ කොහොමද කියලා..

    ඔය කාංචනා උසස් පෙළ විභාගේ අන්තිම විෂය ලියන්න යද්දි මරලා තිබුනේ.
    දැන් ඒ ළමයාගේ නමින් මරලා දාපු පාරත් නම් කරලා තියෙනවා.
    පස්සරට මෙහා තියෙන්නේ ඔය කියන පාර..

    a kohomada waradi karaya kole?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මරණ පරීක්ෂත් මිනී ටික දැකලා සිහි නැතුව වැටුන කතාව ඇත්ත නේද?උබ හිටියද එතන ඒ වෙලාවේ?
    ඌ වැටුනද නැද්ද දන්නෙ නැහැ ඒත් බලන්න ගිය උන් නම් කලන්තෙ දැම්මා එක දිගට
    සමහරු වමනේ කලා ගේ වටේටම දුව දුව
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ රෝන්ග් ටර්න් එකේ මිනී කන උනුත් බය වෙනව මේව ඇහුවම:sorry:. ඉස්සරට වඩා දැන් ටිකක් මිනිස්සු මිනී ගානට බය වෙනව අඩුයි. දැං එක තැන 10ක් මරුවත් එකයි එකෙක් මැරුවත් එකයි. රටකට ගිය කල අප්පා.:frown: