හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    "අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු "
    මචන් මේකෙන් කියන්නේ අපි ඇතුළු හැම දෙයක්ම කළු කුහරය ඇතුලේ තියනවා කියලද
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    "අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු "
    මචන් මේකෙන් කියන්නේ අපි ඇතුළු හැම දෙයක්ම කළු කුහරය ඇතුලේ තියනවා කියලද

    ow mchn ape hama information ekakama code eka, hariyatama video game ekak wage :D, game eke wenne apita one de nemene code karala thiyena ekane :D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එතකොට බුදු දහමෙ කියන කර්මය කියන එක සොෆ්ට්වෙයාර් එකක් විදියට ගත්තොත් ඒ ක රන්වෙන මැෂිඑක කළු කුහරද?(මම තෙරුම් ගත්ත විදිය වැරදිද මන්ද)
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113

    කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ :shocked:. (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ)

    giphy.gif