උඹ වගෙ තව 10 දෙනෙක් මේ ෆෝරම් එකේ හිටියනම්
Rep +

"අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු "
මචන් මේකෙන් කියන්නේ අපි ඇතුළු හැම දෙයක්ම කළු කුහරය ඇතුලේ තියනවා කියලද
, game eke wenne apita one de nemene code karala thiyena ekane 
කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ. (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ)