හෝටන් තැන්න ගැන??
හෝටන් තැන්න ගැන දැන ගන්න කිරියෙ ගොඩක් search කලා නමුත් අවශ්‍ය පොඩි පොඩි දේවල් හරියට දැනගන්න අමාරු උන නිසා මෙහෙම අහන්න හිතුවෙ. මම ගොඩක් පොඩි කාලෙ ගිහිං තියෙනව එච්චරයි. හැබැයි ඒ මතකෙ නියමයි.
පරිසරයෙ තිබ්බ ලස්සන, කොච්චර ඇවිද්දත් මහන්සි නැති බව මතකෙ තියෙනව.
මෑතක ගිහිං ආව කවුරු හරි ඉන්නව නම් ගොඩක් හොඳයි. විස්තරයක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
ගිය අයට නම් මේවට දෙයක් කියන්න පුළුවන් වේවි. අත්දැකීම් ඇතිනෙ...

- මම අහල තියෙනව බලන්න යන්න Guide Service එහෙමත් තියෙනව කියල. ඒවට ගෙවන්න වෙනවනෙ. තේරුමක් නෑ වගේ. හැබැයි දැනගෙන ගියොත් හරි නේද.?
- පාර්ක් එක ඇතුලට යන්න ටිකට් ගන්න ඕනෙ මම හිතන්නෙ. එතන office එකක් ඇති නේද? එතන විවේක ගන්න පහසුකම් තියෙනවද?
- ඇතුලෙ වාහන වලින් යන්න බැහැනෙ. පයින් නෙ යන්න තියෙන්නෙ. පයින් යන ගමන හොඳයි ද?
- ඇතුලෙ පයිං යන ගමනෙදි අතරමං වෙන්න අවස්ථා තියෙනවද? Map එකක් වගේ දෙයක් office එකෙන් දෙනවද?
- බලන්න යන්න හොඳම කොයි වෙලාවද?
- බෑග් එකක අරගෙන යන්න සුදුසු දේවල් මොනවද? (කෑම බීම සුදුසුද)
- හෝටන් තැන්න අවට බලන්න තියෙන හොඳම තැන් මොනවාද?
- Camping කරන්නෙ නැතුව උදේ ගිහිං දවල් වෙද්දි ගොඩක් තැන් බලල cover කරන්න පුළුවනි ද?
- ඇතුලෙ මොකක් හරි දිය ඇල්ලක් හරි ඒ වගේ තැනක් තියෙනව නේද? - මම හිතන්නෙ මේකට නම් අවසර නැතුව ඇති බොහෝ දුරට.... එතන නෑමට අවසර දීලා තියෙනවද නැත්නම් නැරඹීම සඳහා පමණයි ද?
- නුවර එළියේ සිට එනවා නම් සෑහෙන දුරක් එන්න වෙනව. ඒ එන පාරවල් හොඳ තත්වයේ තියෙනවාද? මට මතකයි ඉස්සර වෑන් එකක ගියේ පාරවල් නම් ගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. දැන් අවුරුදු ගාණක් ගිය නිසා පාරවල් හදල ඇති නේද?
- විවේක ගන්න වගේ තැන් ඇතුලෙ නම් කොහොමත් නැතුව ඇතිනෙ. නමුත් එහෙම අවශ්‍ය නම් ආපහුම office එකටම එන්න වෙනව නේද?
- වාහන Parking තත්වය කොහොමද?