හෝටල් හලාල් සලකුණු ඉවත් කරයි
මෙහෙමනේ වෙන්ඩ ඔනේ.
‘හලාල්’ ලකුණු සහිත නිෂ්පාදන අප්‍රේල් පළමු වැනිදා සිට අලෙවි කිරීමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ හලාල් සහතිකය හේතුවෙන් පසුගිය කාලය තුළ ආපනශාලා හිමියන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවු බවත් බහුතර සිංහල සහ දෙමළ පාරිභෝගිකයන් හලාල් සහතිකය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආපනශාලාවලින් ලැබුණු ආදායම පහත වැටුණු බවත්ය.
ආපනශාලා හිමියන්ට ආපනශාලා සඳහා ඉහළ මිලක් වැය කිරීමට සිදුවුව ද ඉන් ලැබෙන ආදායම පහල ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
පුවත් ඵලවෙන වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදි

අපේ උන්ටත් සතියක් ගියාම හැම මගුලම අමතකවෙන එකේ හොයල බලන් නැතිව උඩදාගෙන උන්ව පෝසත් කරයි.

වැඩියෙන් නටන්න ගිහින් දැන් ඉතින් කඩෙන් කාලත් හමාරයි.