සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට

    සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

    හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක‍්‍රියාමාර්ගයක් බව ද කීය.

    අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

    no-halal-certificate-in-sri-lanka.jpg
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉවත් කරන තුරුම මිලදි නොගනිමු. සිංහල ව්‍යාපාරිකයිනි අවම ලාබ තබා ගනිමින් හොද සේවයක් දෙන්න. අපි ඔබව ශක්තිමත් කරන්නෙමු. අපේ සිංහල ජාතිය රැක ගනිමු.

    images

    මෙ සිංහල අවුරුද්දෙ හම්බයින් පොසත් නොකර සෑබැ සිංහල අවුරුද්දක් කරමු.සිංහල කඩෙකින් පමණක් බඩු මිලදි ගනිමු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඉවත් කරන තුරුම මිලදි නොගනිමු. සිංහල ව්‍යාපාරිකයිනි අවම ලාබ තබා ගනිමින් හොද සේවයක් දෙන්න. අපි ඔබව ශක්තිමත් කරන්නෙමු. අපේ සිංහල ජාතිය රැක ගනිමු.

    images

    මෙ සිංහල අවුරුද්දෙ හම්බයින් පොසත් නොකර සෑබැ සිංහල අවුරුද්දක් කරමු.සිංහල කඩෙකින් පමණක් බඩු මිලදි ගනිමු.
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඉවත් කරන තුරුම මිලදි නොගනිමු. සිංහල ව්‍යාපාරිකයිනි අවම ලාබ තබා ගනිමින් හොද සේවයක් දෙන්න. අපි ඔබව ශක්තිමත් කරන්නෙමු. අපේ සිංහල ජාතිය රැක ගනිමු.

    images

    මෙ සිංහල අවුරුද්දෙ හම්බයින් පොසත් නොකර සෑබැ සිංහල අවුරුද්දක් කරමු.සිංහල කඩෙකින් පමණක් බඩු මිලදි ගනිමු
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ සිංහල අවුරුද් සෑබැ සිංහල අවුරුද්දක් කරමු. සිංහල කඩෙකින් පමණක් බඩු මිලදි ගනිමු.