හෝටල් Taxes

icreations

Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මචන්ලා.. මගේ Project එකකට ඔන වෙලා ටියනවා ලංකාවේ හෝටල් වලට තියන Tax මොනවාද කියලා...

    දන්නවානම් Help එකක් දීලා යන්න..

    Thanks
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    JKH, Jetwing or Aitken Spence wala annual report ekak aran balapan. Fin statements wala godak durata athi income tax, etc gena. CSE or copmany website eken annual reports ganna puluwan.