අඩෝ උබද ඒ පිනට කාපු එකා?
මමනම් හැමදාම නන්ගිලා දෙන්නගෙන් ඉල්ලන් ආප්ප කාලා එන්නේ. .![]()

මොකද නංගි සිගරට් බොනවට මම කැමති නැහැ.

බත් කාල පැය භාගයක් යනකන් ප්ලේන්ටි බොන්ඩ හොඳ නෑ. යකඩ උරා ගැනීම අවහිර වෙනවා![]()

පව් යකෝ ඒකිගේ දවල් බත් එකද දන්නෙත් නෑ උඹට දුන්නෙ. උඹත් ගෙවලය වගේ ඒක කාල සල්ලිත් නොදී ඇවිත්.
plaintea gaththe wena ayya kenek![]()

පව් යකෝ ඒකිගේ දවල් බත් එකද දන්නෙත් නෑ උඹට දුන්නෙ. උඹත් ගෙවලය වගේ ඒක කාල සල්ලිත් නොදී ඇවිත්.
ඉතින් බන් මම මොකද කරන්නේ . එයා බලෙන්ම දුන්නේ . අනෙක ගෙදරට ගිහින් ගේනවා නිසා එපා කියන්නේ කොහොමද . ඒක හරි නැහැ නේ.

බත් කාල පැය භාගයක් යනකන් ප්ලේන්ටි බොන්ඩ හොඳ නෑ. යකඩ උරා ගැනීම අවහිර වෙනවා![]()