හෝදපල්ලා හෝදපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා! 🧼🫧

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේකත් හෝදනවා 3% කුහක ඩොබි ජෙප්පෝ.වෙන කාල වල කවුරුහරි නිදහස් වුනොත් ඒකාලේ ඉන්න ජනාදිපති තමයි වැරදි හැබැයි දැන් වැරදි නිලදාරී.නිලදාරිනට මිනිස්සු නිදහස් කරන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද. 🤌 :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Onna kauruhari ekek waraddak karanao. Usaviyen apa hambeno. Ekata janadipathi tumage sign eka onida? 🙃
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මේකත් හෝදනවා 3% කුහක ඩොබි ජෙප්පෝ.වෙන කාල වල කවුරුහරි නිදහස් වුනොත් ඒකාලේ ඉන්න ජනාදිපති තමයි වැරදි හැබැයි දැන් වැරදි නිලදාරී.නිලදාරිනට මිනිස්සු නිදහස් කරන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද. 🤌 :lol:

    නම් ලිස්ට් එක අනුමත කරන්නෙ ජනාධිපති.

    කලින් හොරු/මිනීමරුවො එළියට දාන්න ඒ බංකොළොත් පොන්න ජනාධිපතිලා අනුමත කරා.

    එතකොට ඒක වැරදියි.

    දැන් ජනාධිපති අර හොරාව එළියට දාන්න අනුමත කරලා නෑ.

    එතකොට ජනාධිපති වැරදි නෑ.

    රටක් බංකොළොත් කරන්න බැරි එකෙක් තෝරගන්න බැරි තැරි මෝඩ වේස බයියන්ට මේ සරල සිංහල තේරෙයිද 😹😹