හෝන් ගැසීම - දේශ ප්‍රේමී ඇසින්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Z9GpC0U.png

    http://www.ft.lk/news/Honking-at-VI...hYp-kOZTedk-YEzK8jfjRZ8pftakHcIv8pQATELlbFLnw
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..
     
    • Like
    Reactions: hodakolla

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..
    ඒකට අදාලද බං 🤭
    උඹට එහෙම හිතෙනවා නම් අදාල ඇති :baffled:

    මම මේ පරණ news එකක් දැම්මා එච්චර
    යි
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකට අදාලද බං 🤭
    උඹට එහෙම හිතෙනවා නම් අදාල ඇති :baffled:

    මම මේ පරණ news එකක් දැම්මා එච්චර
    යි

    අා අදාල නැද්ද..ඵහෙනම් ඉතිං ත්‍රෙඩ් ක්ලෝස්..
     
    • Like
    Reactions: hodakolla

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..

    Dan sir yanneth traffic eke kiyala horn jeppa danne nathuwa athi. :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,674
    167,331
    113
    එකමත් එක රටක
    දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..
    කවුද බන් දැන් කුලප්පු ?? :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවුද බන් දැන් කුලප්පු ?? :rolleyes:
    උබටත් ටිකක් අවුල් ගිහින් වගේ. ඕකටද කියන්නේ කුලප්පුව කියලා ?
    ජෙප්පො දාන හැම ඵකම මේකේ දාන්න කරන්න කුලප්පු වෙලා තියෙන්නෙ අපිද?

    Screenshot_2021-05-01-21-58-03_copy_720x1110.png
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,659
    113
    මෙහෙම ආතල් දෙන්න එපා ඕයි. හවස පොඩි ඇලට් එකක් දාලා දැනුයි ඇහැරුනේ. නිදිමත විකාරෙන් මේක බලලා opposition leader කියන එක දැකලා දුවගෙන ගිහින් ටීවී එක දැම්මා ආණ්ඩුව පෙරළිලාද කියලා බලන්න. තාත්තා ඇහුවා තොට පිස්සුද කියලා. පස්සේ ආයෙත් ෆෝන් එක අතට අරන් බලපුහාම තමයි දැක්කේ මේක පරණ සීන් එකක් කියලා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..
    සමගි ජල බල වේගේ උන් මොකද කියන්නේ මේ ගැන බං?
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ කියනවා නම් ඉතිං එහෙම කරන්න වෙනවා නේ

    අනේ මෙන්න මූ කියන එක අහපල්ලා

    අනාථ ජෙප්පා ළිදේ නේද..ජෙප්පො කියන්නෙ හැමදේකම වැරදි හොයන මන්දබුද්ධික ගොජබි ගජබින්න ඩයල් කියල මිනිස්සු කියන්නෙ මේක තමා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ජෙප්පො දාන හැම ඵකම මේකේ දාන්න කරන්න කුලප්පු වෙලා තියෙන්නෙ අපිද?

    හරි අපි කුලප්පු වෙච්චි ජෙප්පොයි කියමුකෝ

    දැන් උඹ තප්පුලන්නේ මොකටද එහනම් මේ අදාළ නැති දේකට 🤭 🤭
     
    • Like
    Reactions: hodakolla

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    අනාථ ජෙප්පා ළිදේ නේද..ජෙප්පො කියන්නෙ හැමදේකම වැරදි හොයන මන්දබුද්ධික ගොජබි ගජබින්න ඩයල් කියල මිනිස්සු කියන්නෙ මේක තමා..
    Dan api communist karayonta kamati wenna oneda natda? Communist Jepponta baninnai communist Cheeneta honda kiyannai ba ban apita eka sare
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Dan api communist karayonta kamati wenna oneda natda? Communist Jepponta baninnai communist Cheeneta honda kiyannai ba ban apita eka sare

    ජෙප්පො කොහොමද කොමීල වුනේ?ජෙප්පො කියන්නෙ ධනවාදියොන්ගෙ රූකඩ..නිකන්ම නිකන් පුස් චරිත..
     
    • Like
    Reactions: hodakolla