ඒකට අදාලද බංදැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..

ඒකට අදාලද බං
උඹට එහෙම හිතෙනවා නම් අදාල ඇති
මම මේ පරණ news එකක් දැම්මා එච්චරයි
දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..

කවුද බන් දැන් කුලප්පු ??දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..

ජෙප්පො දාන හැම ඵකම මේකේ දාන්න කරන්න කුලප්පු වෙලා තියෙන්නෙ අපිද?කවුද බන් දැන් කුලප්පු ??
උබටත් ටිකක් අවුල් ගිහින් වගේ. ඕකටද කියන්නේ කුලප්පුව කියලා ?
මෙහෙම ආතල් දෙන්න එපා ඕයි. හවස පොඩි ඇලට් එකක් දාලා දැනුයි ඇහැරුනේ. නිදිමත විකාරෙන් මේක බලලා opposition leader කියන එක දැකලා දුවගෙන ගිහින් ටීවී එක දැම්මා ආණ්ඩුව පෙරළිලාද කියලා බලන්න. තාත්තා ඇහුවා තොට පිස්සුද කියලා. පස්සේ ආයෙත් ෆෝන් එක අතට අරන් බලපුහාම තමයි දැක්කේ මේක පරණ සීන් එකක් කියලා
උඹ කියනවා නම් ඉතිං එහෙම කරන්න වෙනවා නේඅා අදාල නැද්ද..ඵහෙනම් ඉතිං ත්‍රෙඩ් ක්ලෝස්..
සමගි ජල බල වේගේ උන් මොකද කියන්නේ මේ ගැන බං?දැන් ඕක කොහොමද බෝට්ටුවෙන් ඕසි ගිහින් අාපු පාදඩ හිඟන ජෙප්පෙක් චීනය වගේ බලවත් රටක අාරක්ෂක අැමති කෙනෙක්ට හෝන් ගහන්න කියල මිනිස්සු කුලප්පු කරපු ඵකට අදාල වුනේ..
උඹ කියනවා නම් ඉතිං එහෙම කරන්න වෙනවා නේ
අනේ මෙන්න මූ කියන එක අහපල්ලා
හරි අපි කුලප්පු වෙච්චි ජෙප්පොයි කියමුකෝජෙප්පො දාන හැම ඵකම මේකේ දාන්න කරන්න කුලප්පු වෙලා තියෙන්නෙ අපිද?
Dan api communist karayonta kamati wenna oneda natda? Communist Jepponta baninnai communist Cheeneta honda kiyannai ba ban apita eka sareඅනාථ ජෙප්පා ළිදේ නේද..ජෙප්පො කියන්නෙ හැමදේකම වැරදි හොයන මන්දබුද්ධික ගොජබි ගජබින්න ඩයල් කියල මිනිස්සු කියන්නෙ මේක තමා..
Dan api communist karayonta kamati wenna oneda natda? Communist Jepponta baninnai communist Cheeneta honda kiyannai ba ban apita eka sare
Dan api communist karayonta kamati wenna oneda natda? Communist Jepponta baninnai communist Cheeneta honda kiyannai ba ban apita eka sare
ජෙප්පො කොමීල කියපු ඵකට නේද හිනා ගියේ දිවත් ඵළියට ඵන්නම..ඔව් පට්ටම විහිළුවක් ඒක..ලොල්