හෝන් ගැහුවොත් දඩ
මම මේක දැක්කෙ ෆේස් බුකියෙ...
හෝන් ගැහුවොත් දඩ
ලංකාවේ මහා මාර්ග වල තියන ලොකුම හිසරදයක් තමයි කණ පැලෙන්න කිසිම ඉවක් බවක් නැතුව හෝන් ගැහිල්ල.පුද්ගලික බස්රථ ලොරි වගේම රටටම හිසරදයක් වෙලා තියන ත්රී වීලර් වලිනුත් මේ වගේ කණ්අඩි පැලෙන්න හෝන් ගහනවා.
ඊයේ ආරිසරික අමාත්යංශය මගින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මින් පසුව අදික ශබ්ද නිකුත් කරම්න් හෝන් ගහන අයට වැඩ වරදින්නට යනවා.අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන් ආකාරයට අධික ශබ්දයෙන් හෝන් ගැහුවොත් මින් පසු පොලීසිය රියදුරාව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිත අතර මෙම වරදට රුපියල්
15 000 ක දඩයක් හා වසර 2ක සිර දඩුවමක් ලබාදිය හැකියි.
by: Sisira Wijesinghe
මොන labbakda මේ...? තව ටික දවසකින් ජොක්කු අදින්නත් තහනම් කරයි අති විශේෂ ගැසට් එකකින්, ස්වාභාවිකත්වය විකෘථි කරනවා කියලා...