හෝන් ගැහුවොත් දඩ

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෝන් ගැහුවොත් දඩ

    ම‍ම‍ මේ‍ක‍ දැ‍ක්කෙ‍ ෆේ‍ස්‍ බු‍කි‍යෙ‍...

    auto-part-big-air-horn.jpg

    හෝන් ගැහුවොත් දඩ

    ලංකාවේ මහා මාර්ග වල තියන ලොකුම හිසරදයක් තමයි කණ පැලෙන්න කිසිම ඉවක් බවක් නැතුව හෝන් ගැහිල්ල.පුද්ගලික බස්රථ ලොරි වගේම රටටම හිසරදයක් වෙලා තියන ත්‍රී වීලර් වලිනුත් මේ වගේ කණ්අඩි පැලෙන්න හෝන් ගහනවා.
    ඊයේ ආරිසරික අමාත්‍යංශය මගින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මින් පසුව අදික ශබ්ද නිකුත් කරම්න් හෝන් ගහන අයට වැඩ වරදින්නට යනවා.අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන් ආකාරයට අධික ශබ්දයෙන් හෝන් ගැහුවොත් මින් පසු පොලීසිය රියදුරාව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිත අතර මෙම වරදට රුපියල්
    15 000 ක දඩයක් හා වසර 2ක සිර දඩුවමක් ලබාදිය හැකියි.

    by: Sisira Wijesinghe

    මො‍න‍ labbakda මේ‍...? ත‍ව‍ ටි‍ක‍ ද‍ව‍ස‍කි‍න්‍ ජො‍ක්‍කු‍ අ‍දි‍න්‍න‍ත්‍ ත‍හ‍න‍ම්‍ ක‍ර‍යි‍ අ‍ති‍ වි‍ශේ‍ෂ‍ ගැ‍ස‍ට්‍ එ‍ක‍කි‍න්‍, ස්‍වා‍භා‍වි‍ක‍ත්‍ව‍ය‍ වි‍කෘ‍ථි‍ ක‍ර‍න‍වා‍ කි‍ය‍ලා‍...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අ‍පේ‍ ර‍ටේ‍ නී‍ති‍ය‍ ක්‍රි‍යා‍ත්‍ම‍ක‍ වෙ‍න‍ හැ‍ටි‍ දැ‍ක්‍කා‍ම‍ ම‍ට‍ හි‍නා‍ ය‍න්නෙ‍ අ‍ධෝ‍ මා‍ර්‍ග‍යෙ‍න්‍...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    meka nam hoda nethiyak machan. hodai parakku wela hare karapu eka..:yes::yes:
    පි‍ස්‍සු‍ද‍ බ‍න්‍ස්‍.... කා‍ල‍ක‍න්‍නි‍ බ‍ස්‍ කා‍ර‍යො‍ පා‍ර‍ මැ‍ද‍ න‍ව‍ත්‍ත‍න්‍ ඉ‍න්‍න‍කො‍ට‍ හෝ‍න්‍ එ‍ක‍ ක‍න‍ පැ‍ලෙ‍න්‍න‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ඌ‍ට‍ ක‍න‍ට‍ ග‍හ‍න්‍න‍ද‍..? පා‍රෙ‍ හෝ‍න්‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ය‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ අ‍පේ‍ හ‍ර‍ක්‍ වා‍හ‍න‍ එල‍ව‍න‍ වි‍දි‍හ‍ට‍..? වි‍ශේ‍ශ‍යෙ‍න්‍ ප්‍ර‍යි‍ව‍ට්‍ බ‍ස්‍ කා‍ර‍යො‍යි‍, ත්‍රී‍වි‍ල්‍ කා‍ර‍යො‍යි‍...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අ‍පේ‍ ර‍ටේ‍ නී‍ති‍ය‍ ක්‍රි‍යා‍ත්‍ම‍ක‍ වෙ‍න‍ හැ‍ටි‍ දැ‍ක්‍කා‍ම‍ ම‍ට‍ හි‍නා‍ ය‍න්නෙ‍ අ‍ධෝ‍ මා‍ර්‍ග‍යෙ‍න්‍...

    එතකොට සද්දෙකුත් එනවද බන් හෝන් එකට වැඩි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අ‍පේ‍ ර‍ටේ‍ නී‍ති‍ය‍ ක්‍රි‍යා‍ත්‍ම‍ක‍ වෙ‍න‍ හැ‍ටි‍ දැ‍ක්‍කා‍ම‍ ම‍ට‍ හි‍නා‍ ය‍න්නෙ‍ අ‍ධෝ‍ මා‍ර්‍ග‍යෙ‍න්‍...

    :lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    පි‍ස්‍සු‍ද‍ බ‍න්‍ස්‍.... කා‍ල‍ක‍න්‍නි‍ බ‍ස්‍ කා‍ර‍යො‍ පා‍ර‍ මැ‍ද‍ න‍ව‍ත්‍ත‍න්‍ ඉ‍න්‍න‍කො‍ට‍ හෝ‍න්‍ එ‍ක‍ ක‍න‍ පැ‍ලෙ‍න්‍න‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ඌ‍ට‍ ක‍න‍ට‍ ග‍හ‍න්‍න‍ද‍..? පා‍රෙ‍ හෝ‍න්‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ය‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ අ‍පේ‍ හ‍ර‍ක්‍ වා‍හ‍න‍ එල‍ව‍න‍ වි‍දි‍හ‍ට‍..? වි‍ශේ‍ශ‍යෙ‍න්‍ ප්‍ර‍යි‍ව‍ට්‍ බ‍ස්‍ කා‍ර‍යො‍යි‍, ත්‍රී‍වි‍ල්‍ කා‍ර‍යො‍යි‍...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    පි‍ස්‍සු‍ද‍ බ‍න්‍ස්‍.... කා‍ල‍ක‍න්‍නි‍ බ‍ස්‍ කා‍ර‍යො‍ පා‍ර‍ මැ‍ද‍ න‍ව‍ත්‍ත‍න්‍ ඉ‍න්‍න‍කො‍ට‍ හෝ‍න්‍ එ‍ක‍ ක‍න‍ පැ‍ලෙ‍න්‍න‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ඌ‍ට‍ ක‍න‍ට‍ ග‍හ‍න්‍න‍ද‍..? පා‍රෙ‍ හෝ‍න්‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ය‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ අ‍පේ‍ හ‍ර‍ක්‍ වා‍හ‍න‍ එල‍ව‍න‍ වි‍දි‍හ‍ට‍..? වි‍ශේ‍ශ‍යෙ‍න්‍ ප්‍ර‍යි‍ව‍ට්‍ බ‍ස්‍ කා‍ර‍යො‍යි‍, ත්‍රී‍වි‍ල්‍ කා‍ර‍යො‍යි‍...

    O ke anith peththa machan wenne...Ape horn 10k gehuwath bus horn sound 1ta lan wenna wath be,Epa weno...Kan iwarai...A kath mun langatama awilla gahanne....:growl:
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    පි‍ස්‍සු‍ද‍ බ‍න්‍ස්‍.... කා‍ල‍ක‍න්‍නි‍ බ‍ස්‍ කා‍ර‍යො‍ පා‍ර‍ මැ‍ද‍ න‍ව‍ත්‍ත‍න්‍ ඉ‍න්‍න‍කො‍ට‍ හෝ‍න්‍ එ‍ක‍ ක‍න‍ පැ‍ලෙ‍න්‍න‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ඌ‍ට‍ ක‍න‍ට‍ ග‍හ‍න්‍න‍ද‍..? පා‍රෙ‍ හෝ‍න්‍ ග‍හ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ය‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ අ‍පේ‍ හ‍ර‍ක්‍ වා‍හ‍න‍ එල‍ව‍න‍ වි‍දි‍හ‍ට‍..? වි‍ශේ‍ශ‍යෙ‍න්‍ ප්‍ර‍යි‍ව‍ට්‍ බ‍ස්‍ කා‍ර‍යො‍යි‍, ත්‍රී‍වි‍ල්‍ කා‍ර‍යො‍යි‍...

    aniwa mchan
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එක නම් හොද වැඩක් මොකද ප්රියිවට් බස් කාරයෝ හෝන් එක ගහනවා නෙමේ හෝන් එක උඩ ඉදගෙන ඉන්න එකනේ කරන්නේ :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පහත සඳහන් දේ වලටද ඉදිරියේදී නීති සහ දඬුවම් පැමිණෙනු ඇත.
    * වාහනයේ AC එක අම්බානක සීතල වීම.
    * වාහනයේ රෝද ම එක වර නොකැරකැවීම.
    * වාහනයේ යනවිට, පාරේ සිටින ය සමග සිනාසීම සහ ම්තුරන්ට අතවැනීම.
    * ආගමික සිද්ධස්ථාන ඉදිරි පිටින් යනවිට ඉඳගෙන රිය පැදවීම.
    * දේශපාලකයින් ගමන් කරන වාහනයක් ඉස්සර කිරීම.
    * බල්ලන්ට බ්රේක් ගැසීම.
    * වාහනයේ යනවිට වතුර බීම.
    * පාරේ සිටින පොලිස්කාරයන් සමග සිනා නොවීම.
    * වාහනයේ යනවිට, පාරට දෙපැත්තේ තියෙන මහා එකාගේ කටචුට් වලට ඔලුව පත් නොකිරීම.
    * අලුතින් මිල්දීගත් වාහන නයිට් රේස් වලට සහභාගී නොවීම.

    Site එකක තිබ්බ කමෙන්ට් එකක්..... :yes:
     
    patta aathal