හෝම්ස් මට ක්ලාන්තයි වගේ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හෝම්ස් මට ක්ලාන්තයි වගේ

    දෙයියෝ සාක්කි හෝම්ස් ඒ කියන්නෙ මේ අපරාදෙ කරල තියෙන්නෙ කොණ්ඩයා නෙවෙයි ද?
    නෑ මගේ හිතවත් වොට්සන් .. කොණ්ඩේ රැවුල් වවාගත්ත පමණින් කෙනෙක් අපරාධ කාරයෙක් වෙන්නෙ නෑ.
    එතකොට කවුද මේක කළේ? DNA වලින් යහපත් ප්‍රතිඵලයක් ලැබිලා නැද්ද ?
    ඒක විසදන්න පොලීසිය මහජන සහය පතනව. මුන් ස්කොට්ලන්ඩ්‍ යාඩ් එකේ ලෙස්ට්‍රේඩලටත් අන්තයි. බලන්න අද ඩේලි ටෙලිග්‍රාෆ්ට් පුවත්පතේ තියෙන දැන්වීම. හෝම්ස් පුවත්පත මගේ උකුලට විසි කළේය.
    ---------------------
    ඔබ සිතන ආකාරයට සේයා දැරියගේ අපරාධයට වග කිව යුත්තේ කවුරුන්ද යන්න නිවැරදිව නම් කර වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්න.

    KAWDAGAS හිස්තැනක් ඔබගේ පිළිතුර
    කොණ්ඩයාගේ සහෝදරයා නම් kondabro ලෙසද
    කොණ්ඩයාගේ පුංචිගේ පුතා නම් kondacousin ලෙසද
    දැරියගේ බාප්පා නම් bappi ලෙසද
    කොටදෙණියාවෙ ස්ථානාධිපතිවරයා නම් kotaoic ලෙසද

    සටහන් කර 6464ට sms කරන්න. දුරකථන මාර්ග විවෘතව පවතින්නේ නොවැම්බර් 31 රෑ 12තෙක් පමණි.
    -----------------------
    හෝම්ස් මට ක්ලාන්තයි වගේ ඉක්මනට වතුර ටිකක් දෙන්න...



    උස්සන ලදී
     
    • Like
    Reactions: vmsgamer