-ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ බඩඋඩීන්ගේ අබිරහස-

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙන්නෙක් වගේ ඉන්නේ ඔක්කොම එකවුන්ට් වලින්. උදේ හවස ෆෝරම් එක ස්පෑම් කරනවා ත්‍රෙඩ් ගොඩක් දාල. හිතපන්කෝ කොටලා කොච්චර අත රිදෙනවා ඇද්ද කියල. :rofl: :rofl: :rofl: ඔක්කොම ඉතින් සජිත් මොහමඩ් කාපු කෑමට නේ. මම ඔය මොකක් හරි කොපි පේස්ට් කරලා යනවා ඔක්කොටම හරියන්න. පස්සේ ඇවිත් බලද්දී අඬල තියනවා හොටු හූර හූර.:rofl::rofl::rofl:

    සුද්දෙක්ගෙ ලැට් එකක් හෝදගෙන ඉදපන් පුක් ජෝශ් නිකන් කිච වෙන්නෙ නැතුව . :lol: :lol: :lol: තියන අකවුන්ට් ඔක්කොගෙන්ම ලොග් වෙනව කිච වෙන්න
     
    • Haha
    Reactions: hasithayad

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ. මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.
    :baffled: :baffled:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ.
    මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.

    ඒ හින්දා උදේ ඉඳල නිෂ්ඵල දේකට දවසම වියදම් කරන්න එපා. අනාගතේ ගැනත් හිතපන්. අම්ම දෙන සල්ලි වලින් රිලෝඩ් දාගෙන කොහෙද යන රවුෆ් හකීම් වෙනුවෙන් දවස නාස්ති කරන්න එපා. පරම්පරාවෙන් ආපු පක්ෂේ පැත්තක දාල හරි දේ හිතපන්. ඉස්සෙල්ලම තමන්ගේ අනාගතේ ගැන හිතපන්. තව අවුරුදු දහයකින් අපරාදේ මම කාලේ කෑවේ කියල දුක් වෙන්න වැඩ කරන්න එපා.
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී සහන ලාම්පුතෙල් හෑලි බයියා ප්‍රෙඩික්ශන්ස් තමයි හොඳටම කලේ. කාබනික චීන ගූ නැවු මිනීමරු කම්බ හොරා ජංගියත් දාලා දුවනවා කියලා තොගේ සාත්තරේට පෙනුනේ නැද්ද තැරි බයියෝ 🤣🤣🤣🤣🤣