-ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ බඩඋඩීන්ගේ අබිරහස-

skymicro

Well-known member
  • May 22, 2014
    14,384
    5,481
    113
    ඒක වැඩක් නෑනෙ
    ඒ ටවුන් කාක්කන් මියුරු හඬින් ගීත ගායනා කළ පැහැබර උදෑසනක් විය. මා සූදානම් වූයේ හඩ්සන් මහත්මිය ගෙනැවිත් තැබූ දුම් දමන කෝපි පෝච්චියෙන් කෝපි කෝප්පයක් වත් කරගෙන ම බිලී කොලුවා ගෙනැවිත් තැබූ දවසේ පත්තර මිටිය බැලීමට ය. ප්‍රධාන පුවත්පත් සෑම එකක ම පාහේ මුල් පිටුව වෙන්වී තිබුණේ ඊයේ දිනයේ බටුනායක ප්‍රදේශයේ සිදුවූ මහා මුදල් මංකොල්ලය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ය. වරුණ පුවත්පතේ සොරකම් කළ මුදල ලෙස කෝටි දෙකක මුදලක් දැක්වුණු අතර පංකාදීප එය කෝටි තුනක් ලෙස ද ගවයින එය කෝටි පහක් ලෙස ද වාර්තා කර ඇති බව දුටු මගේ සිත මාධ්‍යවේදීන් පිළිබඳ වූ අපුළ සිතිවිලි ඔස්සේ දිවගියේ ය. නොදැනීම පුවත්පත මගේ අතින් බිම වැටෙන්නට ඇත.

    "ඔබ හරි මගේ මිත්‍රයා, අපේ රටේ මාධ්‍යවේදියෝ නාන පයිප්පේ ළඟ ගෑනුන්ගෙන් වෙනස් වෙන්නේ නෑ" හෝම්ස් පැවසූයේ හඬනගා සිනාසෙමිනි. "ඔබ නම් ඉන්ද්‍රජාලිකයෙක් හෝම්ස්, ඔබ කොහොම ද එකපාර ම මගේ හිතේ තිබුණු සිතිවිලි ගැන දැනගත්තේ ?" පුදුමයට පත් මම විමසුවෙමි. "එය එතරම් අමාරු නෑ මිත්‍රයා. ඔබ දකින්න ඇති ඊයේ මුදල් මංකොල්ලය ගැන පුවත්පත් වාර්තා කරලා තිබ්බ විදිහ. ඒ දිහා බලන් උන්නු ඔබේ මුහුණ අප්‍රසාදයෙන් පිරී ගිහින් පුවත්පත ඉවත දැමුණේ ඔබටත් නොදැනීම. ⁣ඊළඟට ඔබේ ඇස් යොමුවුණේ ජනේලයෙන් එළියට.ඔබ ඉන්න තැනට එහා ගෙදර කාන්ති අක්කාගේ රූපවාහිනිය පෙනෙන බව මට යන්තමින් පෙනෙනවා. එහි දිස්වුණේ කොම්බුව නාළිකාවේ කතුර මල්ලි ගේ රුව. ඒ දුටු ඔබේ මුහුණ තවත් අපුලට පත්වුණා. ටික වෙලාවකට පසු කාන්ති අක්කා මොණරවාහිනියට රූපවාහිනිය මාරු කරා. එහි සිටියේ උදෑසන පත්තර කියවන ගොංගන මල්ලි. ඒ දර්ශනය ඔබේ මුහුණ වමනය දැමීමට ආසන්න තත්ත්වයට පත්කරා. ඔබේ චර්යාව දන්නා මිත්‍රයෙකුට මේ දේවල්වලින් ඔබේ ⁣සිතිවිලි නිගමනය කිරීම ඉතා ම පහසුයි මගේ මිත්‍රයා. "හෝම්ස් කරුණු එකින් එක පැහැදිළි කළේ ය. හෝම්ස් තමා නිගමනයට එළඹුණු හැටි පැහැදිළි කිරීම අවසන් වූ විගස සීනුව නාදවිය. "මේ වෙලාවේ කවු ද හෝම්ස් ? කවුරුත් එන බව දැන්නුවේත් නෑ නේ ද ?" "ඔව් එන බව දැන්නුවේ නම් නෑ" කියමින් හෝම්ස් දොර විවෘත ⁣කළේ ය.

    විවර වූ දොරින් ඇතුළට පැමිණියේ අපගේ හිතමිත්‍ර රහස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ් ය. "අහා ලෙස්ට්‍රේඩ්, උදේ පාන්දරින් ම බේකර් වීදිය පැත්තේ එන්න හිතුණේ මොකක් හරි බරපතළ ප්‍රශ්නයක් ද ? ප්‍රශ්නය මොකක් නමුත් ඔබ දවස් ගාණක් තිස්සේ රෑ දවල් නැතුව මහන්සි වෙලා තියෙනවා කියලා නම් පේනවා. ඉතින් මං ආරාධනා කරනවා අපිත් එක්ක උදේ ආහාරය අරගෙන ම ඔබේ ගැටලුව කියන්න කියලා." හෝම්ස් උණුසුම් ලෙස ලෙස්ට්‍රේඩ් පිළිගනිමින් පැවසීය. නිහඬව ම ආරාධනය පිළිගත් ලෙස්ට්‍රේඩ් ගැටලුව පැවසීම ආරම්භ ක⁣ළේ හඩ්සන් මහත්මිය පිළියෙළ කර තිබූ අඟල් 13 පොල් ගෙඩියක සම්බෝලය හා 200 සැමන් සමඟ බත් පිඟන් දෙකකට ම වග කියූ පසුව ය. "හෝම්ස් මහත්තයා, මේ සැරේ නම් මගේ රස්සාව ගහලා යන තැනට ම ඇවිල්ලා තියෙන්නේ. මට නම් තේරෙන්නේ නෑ මොනා කරන්ඩ ද කියලා මේ වෙලාවේ. එහෙන් පත්තරකාරයෝ මාව උල තියන්ඩ බලන් ඉන්නවා. අනික් පැත්තෙන් අපේ ම ස්කොට්ලන්ඩ්යාඩ් එකේ නිලධාරීන් මට හිනා වෙනවා. දැන් මං නිකන් හැම එකට ම රැස්පැට් ස' ගාණ බයියෙක් ගාණට වැටිලා තියෙන්නේ හෝම්ස් මහත්තයා." ලෙස්ට්‍රේඩ් එක හුස්මට කීවේ ය.

    "මං කලිනුත් කිව්වා වගේ ඔබ කාමරයට ඇතුල්වෙද්දි ම මං නිගමනය කළා ඔබ දවස් ගාණක් එකදිගට මහන්සි උණා කියලා. එහෙම නිගමනය කළේ ඔබ මාත් එක්ක කතා කරද්දී ගලවපු ඔබේ මාස්ක් එකේ තිබ්බ දුර්ගන්ධයෙන්.කොහොම නමුත් අපි ලෑස්ති ඔබේ ගැටලුව මොකක් ද කියලා දැනගන්න." හාන්සි පුටුවේ දිගාවී ඇඟිලි තුඩු එකතු කරගනිමින් හෝම්ස් පැවසීය. "ඔව් හෝම්ස් මහත්තයා, මේ වැඩ නිසා මට මාස්ක් එක මාරු කරන්නත් අමතක උණා." ලැජ්ජාවෙන් සිනාසුණු ලෙස්ට්‍රේඩ් කබා සාක්කුවෙන් සටහන් පොත අතට ගත්තේ ය. "මේක අතුරුදන්වීමක්. දවස් තුනකට කලින් සිද්ධ උණේ. අතුරුදන්වෙච්ච පුද්ගලයාගේ නම සෂාඩ් බඩඋඩීන්. තරමක් මිටි මැදිවියේ පුද්ගලයෙක්" "ඔය කියන්නේ අර ගල්පත්තුව අභයභූමියේ ගස් කපපු එකට චෝදනා ලබපු බඩඋඩීන් නේ ද ?" හෝම්ස් හුන් ඉරියව්වෙන් ම විමසීය. "හරියට ම හරි හෝම්ස් මහත්තයා, ඔබතුමාට කිව්වාට මොක ද ඔය මිනිහාට ත්‍රස්තවාදී සම්බන්ධතා තියෙනවා කියලාත් චෝදනා තියෙනවා.

    කොහොම නමුත් කාරණේ මේකයි. ඊයේ පෙරේදා ඉහළින් ලැබුණු නියෝගයක් අනුව අපි ගියා මිනිහා ව අත්අඩංගුවට ගන්න. මුලින් ම ගියේ මේ පුද්ගලයගේ කොළඹ ගෙදරට. බඩඋඩීන් එහෙ හිටපු නැති නිසා අපි කෙළින් ම ගියා ⁣හෝම්ස් මහත්තයා මන්නාරම තියෙන මේ පුද්ගලයාගේ ගෙදරට.ඒ පෙරේදා උදේ".ලෙස්ට්‍රේඩ් සටහන් පොත බලමින් කීවේ ය. "ඉතින් මිනිහා එතනත් නැද්ද ?" මම අසුනින් පෙරට නැඹුරු වී විමසුවෙමි. "නෑ නේන්නං" ලෙස්ට්‍රේඩ් පැවසුවේ මිට මොළවාගත් අතින් තම කලවයට පහර දෙමිනි. "මන්නාරමේ ගෙදර හිටියේ පොලිස් නිලධාරියෙක් විතරයි. මිනිහා ව සැක කරන්න අමාරුයි නේ. පොලිස් නිලධාරියෙක් නේ.කොයි හැටි වෙතත් මං මිනිහාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. මිනිහා කියනවා මේ බඩඋඩීන් මාස ගාණකින් ඒ පැත්තේ ආවේ නෑලු.කොහෙට ද හෝම්ස් මහත්තයා මේ යකා වාෂ්ප උණේ." "මන්නාරමේ ගෙදරත් නෑ කියලා දැනගත්තා ම ලෙස්ට්‍රේඩ් මොක ද කරේ" හෝම්ස් විමසීය. "මිනිහා ඉන්නවයි කියලා හිතන්න පුළුවන් හැම තැනක ට ම ගියා. හැබැයි හැම තැනකින් ම හම්බුණේ එක ම උත්තරේ. මිනිහා කොහෙවත් නෑ කියන එක.

    " ලෙස්ට්‍රේඩ් පැවසීය. "මේක බැලූ බැල්මට සංකීර්ණයි කියලා පෙණුනට ඒ හැටි ම සංකීර්ණත් නෑ" හෝම්ස් ගිනි උඳුන දෙස බලමින් කීවේ ය. "ඒ කියන්නේ ඔබ මේක විසඳලා ඉවරයි ද ?" ලෙස්ට්‍රේඩ් සහ මම එක්වර ම විමසුවෙමු. "ඔව් මේ මිනිහා ඉන්නේ කොහෙ ද කියලා සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවා." කියමින් හෝම්ස් සටහන් පොත ගෙන යමක් කුරුටු ගෑවේ ය. "බඩඋඩීන් ඉන්නේ මේ ලිපිනයේ. හැබැයි ඔබට රස්සාව බේරගන්ඩ ඕනේ නම් ඔබ එක මොහොතකටවත් මේ ලිපිනයේ තියෙන නිවසට ඇතුළ් වෙන්න එපා. " හෝම්ස් ලිපිනය ලෙස්ට්‍රේඩ්ට දෙමින් කීවේ ය. "මොනවා හෝම්ස් මහත්තයා, ඔබතුමාට හොඳටම විශ්වාස ද මේ ලිපිනය ගැන ?" ලෙස්ට්‍රේඩ් විමසුවේ මුව ද විවර කරමිනි. "ඔව්, විශ්වාස කරන්න බැරි උණත් ඒක තමා ඇත්ත." හෝම්ස් සන්සුන් ස්වරූපයෙන් කීවේ ය. "ඒත් හෝම්ස් මහත්තයා, පත්තරකාරයන්ටයි ස්කොට්ලන්ඩ්යාඩ් එකේ මගේ සගයන්ටයි මං මොනවා ද කියන්නේ ? " "ෂඃ ෂඃ ෂඃ නියම පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරනවා මනුස්සයෝ, අර මන්නාරමේ ගෙදර ඉන්නවා කිව්වා නේ ද පොලිස් නිලධාරියෙක්. ගන්න ඔහු ව අත්අඩංගුවට. තව වාහන එහෙමත් තියෙන්න ඇති නේ.ඒවත් ගන්න ඔබේ බාරයට. තව ඒ ගෙදර ඇති කරපු සත්තු එහෙමත් ඉන්නවා නම් - ඔය බල්ලෝ පූසෝ එළුවෝ එහෙම - උන්වත් ගන්න.අරගෙන මාධ්‍යවලට ප්‍රකාශයක් දෙන්න, බඩඋඩීන්ට පැනලා යන්න උදව් කරපු අය අල්ලගත්තා, අපි ළඟදීම බඩඋඩීන් ව අල්ලගන්නවා කියලා" හෝම්ස් පැවසීය. ලෙස්ට්‍රේඩ්ගේ මුහුණේ පැවතියේ අලුතෙන් ඉදිකළ LRT එකෙන් කොළඹ ගොස් කාලය ඉතිරි වූ මගියෙකුගේ මෙන් සොම්නස් පෙනුමකි.

    "ඔබතුමා මාව බේරාගත්තා හෝම්ස් මහත්තයා, මං එහෙනම් දැන් ම ගිහින් ඔබතුහා කියපු විදිහට වැඩ කරන්නම්" කියූ ලෙස්ට්‍රේඩ් ඔහුගේ ගඳ ගසන මාස්ක් එක ද පැළඳගෙන පිට ව ගියේ අපට හිස නමා ආචාර කරමිනි. "කොහොම නමුත් අපි අන්තිමේ දී අසරණ පොලිස් නිලධාරියෙකුට උදව් කළා. එහෙම නේද වොට්සන් ? නමුත් මේ කතාව තවත් වසර ගණනාවක් යනකම් හෙළිකිරීම තහනම්. දැනට මෙය ඔබේ අතිශය රහසිගත ලිපිගොනුවේ තබාගන්න." කියූ හෝම්ස් වයලීනය ද අතට ගෙන කාමරයට යාමට සූදානම් වූයේ ය. කාම⁣රයේ දොර අසල දී ආපසු හැරුණු හෝම්ස් මෙසේ කීවේ ය. "බාගවිට ඔබ අහලත් ඇති, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වතාවක් මෙහෙම කියලා තියෙනවා - අපි හම්බ කරොත් අපි කනවා - මේ වගේ කතාවල තේරුම හරියට ම තේරුම් ගන්න පුළුවන් කාලෙක ජීවත් වෙන්න තරම් අපි වාසනාවන්තයි ම⁣ගේ හිතවත් වොට්සන්"
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,001
    113
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ. මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.

    ඒ හින්දා උදේ ඉඳල නිෂ්ඵල දේකට දවසම වියදම් කරන්න එපා. අනාගතේ ගැනත් හිතපන්. අම්ම දෙන සල්ලි වලින් රිලෝඩ් දාගෙන කොහෙද යන රවුෆ් හකීම් වෙනුවෙන් දවස නාස්ති කරන්න එපා. පරම්පරාවෙන් ආපු පක්ෂේ පැත්තක දාල හරි දේ හිතපන්. ඉස්සෙල්ලම තමන්ගේ අනාගතේ ගැන හිතපන්. තව අවුරුදු දහයකින් අපරාදේ මම කාලේ කෑවේ කියල දුක් වෙන්න වැඩ කරන්න එපා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,887
    9,603
    113
    Malabe
    ඉස්සර බැනපු කටින් දැන් බදියුදීන් ගෙ කටට ගන්නත් වෙලානෙ උබට
    වැරදිනෙ උබලගෙ බදුර්දිනගෙ කටේ තියන් ඉන්නෙ ඌ මොන පක්ශෙන්ද බන් පාර්ලිමේන්තු ආවෙ???????????

    උබලට අමතක උනාට හකීම බදුර්දීන අනිත් හම්බ හැට හුට හමාරම ආවෙ තොපේ චන්දෙන් ,දැන් මෙතනට ඇවිල්ල සක්කිලි හැත්ත ඔක්කොම අමතක වෙලා වගේ ටෝක්ස් දෙනව..තොපිට ඉතින් විලි ලැජ්ජාව කියල දෙයක් නැනෙ ගු ඇන් පි ගොන් බඩු..
     
    තාම ඉත්තෑව ගිහින් නැති එකෙක් :lol: :lol: මට අදටත් ගෝඨ එක්ක කිසිම අවුලක් නෑ . පාලිමේන්තුවක් නැතුව තිබ්බ කාලෙ ගෝඨ සුපිරියට කොරෝන කොන්ට්‍රෝල් කරා . නාකි මයිනා ඇවිල්ල ඔක්කොම කෑවෙ . ඌ ඉන්නකන් මේ රටට සුගතියක් නෑ . ඌ ගෝඨගෙ ඉදන් ඔක්කොගෙම රෙදි ගලවනව
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,887
    9,603
    113
    Malabe
    තාම ඉත්තෑව ගිහින් නැති එකෙක් :lol: :lol:
    මොක ඉත්තෑවො ලොල් , බදුර්දීනට චන්දෙ දීල පාර්ලිමේන්තු එවපු තොපිනෙ පකෝ මේ කියවන්නෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,001
    113
    වැරදිනෙ උබලගෙ බදුර්දිනගෙ කටේ තියන් ඉන්නෙ ඌ මොන පක්ශෙන්ද බන් පාර්ලිමේන්තු ආවෙ???????????

    උබලට අමතක උනාට හකීම බදුර්දීන අනිත් හම්බ හැට හුට හමාරම ආවෙ තොපේ චන්දෙන් ,දැන් මෙතනට ඇවිල්ල සක්කිලි හැත්ත ඔක්කොම අමතක වෙලා වගේ ටෝක්ස් දෙනව..තොපිට ඉතින් විලි ලැජ්ජාව කියල දෙයක් නැනෙ ගු ඇන් පි ගොන් බඩු..
    ගණන් ගන්න එපා බං. අර බල්ලෙක් වාහනේක හැප්පුනා වගේ මුන්ට චන්දෙන් වැදිච්ච වැදිල්ලට ඔහේ කෑගහනවා. ෆන් එකක් ගන්නයි තියෙන්නේ. පොඩ්ඩක් මොනවහරි කියපු ගමන් කියවන්න පටන් ගන්නවා. නිකං හිතපන්කෝ මුං දවසට ත්‍රෙඩ් ම කීයක් දානවද කියල. රිදිච්ච රිදිල්ලට. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,922
    1
    5,558
    113
    මොක ඉත්තෑවො ලොල් , බදුර්දීනට චන්දෙ දීල පාර්ලිමේන්තු එවපු තොපිනෙ පකෝ මේ කියවන්නෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු..
    තම්බයෙක් හොයාගන්න බැරි පොන්නයෙක්ව ජනාධිපත් කරපු ගොන් බඩු.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,001
    113
    තම්බයෙක් හොයාගන්න බැරි පොන්නයෙක්ව ජනාධිපත් කරපු ගොන් බඩු.
    ඔව් ඔව් රනිල්, සජිත්, අකිල, මංගල... එහෙම නියම පිරිමියෙක් තමයි ගේන්න තිබ්බේ. සොරි රිදුන නම් ඈ. :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,887
    9,603
    113
    Malabe
    ගණන් ගන්න එපා බං. අර බල්ලෙක් වාහනේක හැප්පුනා වගේ මුන්ට චන්දෙන් වැදිච්ච වැදිල්ලට ඔහේ කෑගහනවා. ෆන් එකක් ගන්නයි තියෙන්නේ. පොඩ්ඩක් මොනවහරි කියපු ගමන් කියවන්න පටන් ගන්නවා. නිකං හිතප න්කෝ මුං දවසට ත්‍රෙඩ් ම කීයක් දානවද කියල. රිදිච්ච රිදිල්ලට. :rofl: :rofl: :rofl:

    :yes: :yes: :yes:dhAn තෙර්ඩ් එක දැම්ම ekaata kata උත්තර නැ බල්ල වගේ මාරු වෙනව, දාපු එකාටම තෙර්ඩ් එක පේන්නෙ නැතුව යනව ලොල්..

    මුන් මචන් හිතන්නෙ තෙර්ඩ් වැඩිපුර දාල ලොකු විරෝධයක් තියෙනව කියල මවල පෙන්නන්ඩද කොහෙද ඒත් මුන්ගෙ තෙර්ඩ් වලට දෙකේ කොලෙන් කපල යනව කිසිම පදනමක් නැ තර්කයක් නැ ඉතින් කොහොමද ආණ්ඩු පෙරලන්නෙ පව් අප්ප මුන් අවුරුදු 10+විපක්ශෙම නාකි වෙනව..lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,159
    7,983
    113
    වැරදිනෙ උබලගෙ බදුර්දිනගෙ කටේ තියන් ඉන්නෙ ඌ මොන පක්ශෙන්ද බන් පාර්ලිමේන්තු ආවෙ???????????

    mona pakshen parliament awath bhadurdinwa araksha karanne mahinda, basil witharai
     
    • Like
    Reactions: Mr.Lokka

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,327
    3,908
    113
    ලොවෙත් නැති තැනක
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ. මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.

    ඒ හින්දා උදේ ඉඳල නිෂ්ඵල දේකට දවසම වියදම් කරන්න එපා. අනාගතේ ගැනත් හිතපන්. අම්ම දෙන සල්ලි වලින් රිලෝඩ් දාගෙන කොහෙද යන රවුෆ් හකීම් වෙනුවෙන් දවස නාස්ති කරන්න එපා. පරම්පරාවෙන් ආපු පක්ෂේ පැත්තක දාල හරි දේ හිතපන්. ඉස්සෙල්ලම තමන්ගේ අනාගතේ ගැන හිතපන්. තව අවුරුදු දහයකින් අපරාදේ මම කාලේ කෑවේ කියල දුක් වෙන්න වැඩ කරන්න එපා.

    ශරි මාතියා දෙනුවත් වුනා. ශෙගවුනු තෙන ශරුටත් දෙනුවත් කරා. පුක ශේදීමට ඉෂ්තූතියි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,585
    4,067
    113
    ඇයි එන්නද ?

    මේක දාන වෙලේ සුද්දගේ ලැට් එකක් හේදුවා නං කියක් හරි හොයාගන්න තිබ්බා පුක්ජෝස් :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    14,384
    5,481
    113
    ඒක වැඩක් නෑනෙ
    මොක ඉත්තෑවො ලොල් , බදුර්දීනට චන්දෙ දීල පාර්ලිමේන්තු එවපු තොපිනෙ පකෝ මේ කියවන්නෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු..

    උබ නම් ඉතින් අමු ගොනානෙ :lol: :lol: :lol: මොලේ නැති මන්ද බුද්දිකය
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,543
    1,005
    113
    Colombo
    තාම ඉත්තෑව ගිහින් නැති එකෙක් :lol: :lol: මට අදටත් ගෝඨ එක්ක කිසිම අවුලක් නෑ . පාලිමේන්තුවක් නැතුව තිබ්බ කාලෙ ගෝඨ සුපිරියට කොරෝන කොන්ට්‍රෝල් කරා . නාකි මයිනා ඇවිල්ල ඔක්කොම කෑවෙ . ඌ ඉන්නකන් මේ රටට සුගතියක් නෑ . ඌ ගෝඨගෙ ඉදන් ඔක්කොගෙම රෙදි ගලවනව
    Gotage mona supiri vadakvath vuney na. Miniha 'Mona lockdownda heh heh heh' gaga hitiye. Health officialslata thamai thank karanna oney.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,887
    9,603
    113
    Malabe
    උබ නම් ඉතින් අමු ගොනානෙ :lol: :lol: :lol: මොලේ නැති මන්ද බුද්දිකය
    රනිලගෙ පුක ලොවකකා උන්න තෝනෙ මේ කියවන්නෙ ගොn බඩුව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,922
    1
    5,558
    113
    ඔව් ඔව් රනිල්, සජිත්, අකිල, මංගල... එහෙම නියම පිරිමියෙක් තමයි ගේන්න තිබ්බේ. සොරි රිදුන නම් ඈ. :rofl: :rofl: :rofl:
    නියම පිරිමියෙක් ඔය ගෙනල්ල තියෙන්නෙ. කඩේක මුදලාලි කෙනෙක්වත් ගණන් ගන්නෑ. තම්බිත් ඇරල යන්නෙ. පවු ඕයි තොපි