හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු !

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අප්පච්චියේ මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ යාළුවනෙ...මේක මම බ්ලොග් එකකින් ශෙයා කරපු එකක් තමා..උඹලා මේ දාලා තියෙන ලින්ක් එකේ කෙල්ල තමා මේකෙ මුල් අයිතිකාරී...අනික උඹලා මේකෙ මල් මල් ගවුම දැක්ක ගමන් මේ මම නෙමේ කියලා තේරෙනවනෙ..කොහොමහරි නොදැනුවත්ව හරි වෙච්ච වැරැද්දට සමාවෙන්න එලකිරි යාළුවනේ!

    ආ...කොහොම කොහොම හරි කමෙන්ට් කරපු රෙප් දීපු සෙරමලාටම ගොඩාක් ස්තූතියි !!!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ හිතනවද ඕක වැඩ කරයි කියල?

    කේතලේ 2KW
    rice cooler 700W
    toaster 300W

    ඔය ටික multi plug එක ට ගැහුවොත් ගෙදර fuse යනව..

    ඕවට වෙනම circuit එකක් distribution board එකේ ඉඳලම අදින්න ඕනෙ.

    reputation_neg.gif
    හෝම් මේඩ් මල්ටි ප්ලග්... 05-10-2012 12:45 AMuab puka nodi hitapan mage thread ekata... ubat owa kiuyanna onnan wenama thread ekak dapan..
    :angry::angry::angry::angry:

    අනේ පකෝ තෝ ඔය දාල තියෙන විදිහට කරොත් මේ කියවන අහින්සක උන්ටයි කෙල වෙන්නෙ.
    මම කියපු එකේ වැරැද්ද මොකක්ද යකෝ??
    13A single phase line එකකට කේතලුයි toaster, rice cooker ඔක්කොම ගැහුවහම කෙල වෙනව තමයි යකෝ.
    එක්කො fuse යනව නැත්නම් වයර් උනු වෙනව.. තෝ ඉස්කෝලෙ ගිහින් නැද්ද? මගෙ රෙප් කපන්න කලින් පරණ physics පොතක් හොයාගෙන කියවවපිය පොල් බූරුවා

    නොදකින් තෝ වගේ කාලකන්නි පකයෙක්
     
    • Like
    Reactions: urajdrlk

    මචන් උඹ මේ කාටද බැනලා තියෙන්නේ?:confused::confused::confused:
    මම නෙමෙයි ඒ රෙප් කපලා බැනපු එකා...:no::no:මාව අහු කරන්න කරපු වැඩක් මේක..:angry::angry::frown::frown:මේ වගේ පර වැඩ කරන එවුනුත් ඉන්නවනේ එලකිරියෙ:yes::angry::angry::angry:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හෝම් මේඩ් මල්ටි ප්ලග්... 05-10-2012 12:46 AM ube gatta kahanawada hutto man damma kiyala.. man eka edit karagannan..puka dena ponnaya..

    :lol: :lol: අනේ පව්..... එකෙක්ට රිදිලා.......!!
     
    • Like
    Reactions: rajitha_ks

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉතින් මම ඒක කියනකනුත් ඒක හරි ගස්සලා තිබුනේ නම් නෑ First Post එකේ...... :P අනික අනුන්ගේ මගුල් කොපි කරලා, රෙප් ඉල්ලන්න ලැජ්ජා නැද්ද බං.....?? :angry:
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    අයියෝ Mr.chachi කෙල්ලෙක් ලියපු එකක්ම ගෙඩිය පිටින් කොපි කරල තියෙන්නේ උඹට කෙල්ලෙක්ට කරන්න පුලුවන් දෙයක්වත් කරන්න බැහැ කියල ඔප්පු කරල වගේනේ..
    අයියෝ සල්ලි :confused::confused::confused:

    පුලුවන් නම් තමන් හිතල නිර්මාණයක් දාල රෙප් ඉල්ලපං..
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අයියෝ Mr.chachi කෙල්ලෙක් ලියපු එකක්ම ගෙඩිය පිටින් කොපි කරල තියෙන්නේ උඹට කෙල්ලෙක්ට කරන්න පුලුවන් දෙයක්වත් කරන්න බැහැ කියල ඔප්පු කරල වගේනේ..
    අයියෝ සල්ලි :confused::confused::confused:

    පුලුවන් නම් තමන් හිතල නිර්මාණයක් දාල රෙප් ඉල්ලපං..

    :lol::lol: ඈඩ්‍රස් නැත...... ලිද පමණි.......

    Stone_privy_well.jpg
     
    neranji89

    Member
    May 10, 2012
    1
    1
    0
    ඔය පෝස්ට් එක ලිව්ව නෙරංජි මම.:D:D ඕක දැනටත් වැඩ කරන්නෙ පරිගණක දෙකක් සහ බෆල් එකක්. චාජර් එකක්. කරන්ට් වදින්නෙත් නෑ.:yes::yes: වැරදි නැති දෙයක් නෑ. යමක් කරන්න ඕනෙ වැරදි පේන්න.:lol::lol: කොහොම නමුත් මින් පස්සෙ කොපි නොකර ඉන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මා වෙනුවෙන් කතා කළ , සහ මට ඒ බව අඟවන ලද හැමට මාගේ ප්‍රණාමය. :):):):):)
    එමෙන්ම මේ පින්තූර වලට නැවත මගේ බ්ලොග් යූ ආර් එල් එක ලින්ක් කල මගේ තාරක අයියාටද මේ අවස්ථාවේ විශේෂ ගෞරවය හිමි විය යුතුයි.;););)

    යළිත් මෙවන් දේ නොකර ඔබගේ කීර්තිනාමය රැකගන්නාමෙන් මෙය පෝස්ට් කළ සොයුරාට කරුණාවෙන් මතක් කරමි.
    :):):):)
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඉතින් මම ඒක කියනකනුත් ඒක හරි ගස්සලා තිබුනේ නම් නෑ First Post එකේ...... :P අනික අනුන්ගේ මගුල් කොපි කරලා, රෙප් ඉල්ලන්න ලැජ්ජා නැද්ද බං.....?? :angry:

    අයියෝ Mr.chachi කෙල්ලෙක් ලියපු එකක්ම ගෙඩිය පිටින් කොපි කරල තියෙන්නේ උඹට කෙල්ලෙක්ට කරන්න පුලුවන් දෙයක්වත් කරන්න බැහැ කියල ඔප්පු කරල වගේනේ..
    අයියෝ සල්ලි :confused::confused::confused:

    පුලුවන් නම් තමන් හිතල නිර්මාණයක් දාල රෙප් ඉල්ලපං..

    :lol::lol: ඈඩ්‍රස් නැත...... ලිද පමණි.......

    Stone_privy_well.jpg

    යකො අනුන්ගෙ මගුල් හරි හොඳ දෙයක්නම් ශෙයා කෙරුවා කියලා එකේ ලජ්ජා වෙන්න දෙයක් නෑ..:no:මම කැමතිනම් රෙප් දෙන්න කියල විතරනෙ කියලා තියෙන්නේ..:yes:උඹලට රෙප් දෙන්න බැරිනම් නිකම් ඉදපන්..
    :frown::frown:
    ඔය පෝස්ට් එක ලිව්ව නෙරංජි මම.:D:D ඕක දැනටත් වැඩ කරන්නෙ පරිගණක දෙකක් සහ බෆල් එකක්. චාජර් එකක්. කරන්ට් වදින්නෙත් නෑ.:yes::yes: වැරදි නැති දෙයක් නෑ. යමක් කරන්න ඕනෙ වැරදි පේන්න.:lol::lol: කොහොම නමුත් මින් පස්සෙ කොපි නොකර ඉන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මා වෙනුවෙන් කතා කළ , සහ මට ඒ බව අඟවන ලද හැමට මාගේ ප්‍රණාමය. :):):):):)
    එමෙන්ම මේ පින්තූර වලට නැවත මගේ බ්ලොග් යූ ආර් එල් එක ලින්ක් කල මගේ තාරක අයියාටද මේ අවස්ථාවේ විශේෂ ගෞරවය හිමි විය යුතුයි.;););)

    යළිත් මෙවන් දේ නොකර ඔබගේ කීර්තිනාමය රැකගන්නාමෙන් මෙය පෝස්ට් කළ සොයුරාට කරුණාවෙන් මතක් කරමි.
    :):):):)

    ඔයා ෆේක් එකක්ද නැද්ද කියලා මම දන්නෙ නෑ..:confused:හැබැයි මම මේක ශෙයා කරේ හොරකම් කිරීමේ අදහසකින් නෙමේ..:no:උනේ වැරද්දක්නම් සමාව ඉල්ලුවා..:yes:

    උඹලා කාටහරි තවම මේ ගැන කැක්කුමයිනම් මගෙ රෙප් කප පල්ලා..:frown:මම දන්නව මම කරපු දේ හරිද වැරදිද කියලා
    :yes::yes: