හෝමාගම කොත්තු

Sylphy

Well-known member
  • May 19, 2020
    169
    88
    113
    Homagama
    හෝමාගම අවට හොද කොත්තුවක් කන්න පොට් එකක් කොහෙද තියෙන්නෙ ?
     
    • Like
    Reactions: adeeezzz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    තව ටිකක් දුරට යන්න පුලුවන්නම්, ගොඩගම හන්දියේ ATM එක ලග කඩේ කොත්තු නියමයි. එතනින් කෙලින්ම තව මීටර් 200 වගේ ගියහම තියෙනවා කැදැල්ල. ඒකෙත් හොදයි කෑම.
     
    • Like
    Reactions: Sylphy

    Sylphy

    Well-known member
  • May 19, 2020
    169
    88
    113
    Homagama
    තව ටිකක් දුරට යන්න පුලුවන්නම්, ගොඩගම හන්දියේ ATM එක ලග කඩේ කොත්තු නියමයි. එතනින් කෙලින්ම තව මීටර් 200 වගේ ගියහම තියෙනවා කැදැල්ල. ඒකෙත් හොදයි කෑම.
    Sanmiri ekada?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113
    මාත් කොත්තු කාල තියෙනවා ඉදි ආප්ප කොත්තු තමා හොඳ පහුවදාට අවුලකුත් නෑ