හෝමාගම කොත්තු

Sylphy

Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    හෝමාගම අවට හොද කොත්තුවක් කන්න පොට් එකක් කොහෙද තියෙන්නෙ ?
     
    • Like
    Reactions: adeeezzz

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    A4 route එකේ (හෝමාගම කෑම්ප් එක පහුකරලා එනකොට) තියනවා සෙලාන් බැංකුව ඉස්සරහා කඩයක්. කෑම කාලා නම් නැහැ.☹️
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    උබල කාල තියනවද සෝයමීට් ඩෙවල් කොත්තු. අපේ පැත්තෙ කඩේක තියනව. නෝමල් එක 400. පට්ට රසයි ඕයි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    Highway Junction එක ගාව තියෙන්නේ ඕනෙ තරං. ඔය තැන් තැන් වලින් කන්න එපා මට දවසක් බඩ ගියා ගලවිලවත්තේ මචිනිගේ කඩෙන් කාලා. 😉
    ගලවිලවත්තේ මචිනිගේ කඩෙන්
    Kawda ban ethanin kanne parana ewa
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ගලවිලවත්තේ මචිනිගේ කඩෙන්
    Kawda ban ethanin kanne parana ewa
    මම දවසක් ගියා නවීන්ද්‍ර ප්‍රියන්ත කියලා සංචාරක මගපෙන්නකුගේ ගෙදර. ඊට පස්සේ ඒ ලඟ තියනවා කොත්තු කඩයක් ඒකෙ අයිති කාරයා තමයි ඔය.
     
    • Wow
    Reactions: priyade