හෝමාගම රෑට රෑට

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෝමාගම රෑට රෑට

    රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ නිරුවතින් සැරිසරන ග්‍රීස්‌ යකෙකු නිසා හෝමාගම පනාගොඩ රණවිරු ගම්මානය, රොමියෙල් මාවත, පැළඳගොඩ, කපුරුගොඩ යන ප්‍රදේශවල කාන්තාවන් අඳුරු වැටීමෙන් පසු නිවසින්වත් බැහැරට යාමට බියක්‌ දක්‌වන බව ප්‍රදේශවාසීහු පවසති.  මාසයක පමණ කාලයක සිට මෙම  පුද්ගලයා සැරිසරන බව කියති.
    ඇතැම් නිවෙස්වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා   දර්ශන ඔස්සේ මෙය සනාථ වී තිබේ.

     මේ බව අතුරුගිරිය පොලිසියට දැනුම් දී තිබෙන බව පවසන ප්‍රදේශවාසීහු මාසයක පමණ කාලයක සිට එම ප්‍රදේශවලට මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද පවසති.

     රාත්‍රී 7 ත් 10 ත් අතර හා අලුයම 2 ත් 5 ත් අතර මෙම නිරුවත් පුද්ගලයා අදාළ ප්‍රදේශවල සැරිසරා ඇති බව ඇතැම් නිවස්‌වෙල සවිකර තිබූ සී. සී. ටී. වී කැමරා දර්ශන ඔස්‌සේ සනාත වී තිබේ.

     මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලිවලට අනුව අතුරුගිරිය පොලිසිය මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙම නිරුවත් පුද්ගලයා මන්නයකින් සන්නද්ධව විදුලි පන්දමක්‌ අතැතිව ගමන් කරන බවට කාන්තාවන් කීප දෙනෙකු දැක තිබෙන අතර එම කාන්තාවන්ගේ කෑගැසීමට අනුව ඔහු එකවරම අතුරුදහන් වන බවත් ඉන්පසු සොයාගත නොහැකි ආකාරයෙන් පලායන බවත් ප්‍රදේශවාසීහු පවසති.

    මෙම නිරුවත් පුද්ගලයා දුටු ප්‍රදේශයේ  කාන්තාවන් පවසන්නේ ඔහු හැඩිදැඩි තරුණ වියේ පසුවන්නකු බවයි. නිවෙස්වල නාන කාමරවලට කවුළු තුළින් එබී බලන මෙම පුද්ගලයා එවැනි දර්ශන ජංගම කැමරා මඟින් ඡායාරූප ලබාගෙන ඇතැයි ද පැවැසේ.

    -ඉනෝකා උදයාංගනී-ඇනටන් ප්‍රනාන්දු-

    source: gossiplankanews.

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    monada ban oya paththe pirimiyek nadda okawa kapanna.

    පව් බන් නපුංසකයන්ට හිරිහැර කරන එක පාපයක්... ඌ හෙළුවෙන් යන්නෙ හංගගන්න ලිංගයක් නැතිනිසානේ. අනික කාටවත් කරදරයක් වුනබවට තවම දැනගන්න නැහැ. ඔය මිරිස් කුඩු ප්‍රහාරයක්, කිතුල් ඇට තැම්බූ වතුර ප්‍රහාරයක් වගේ දුන්නට කමක් නැහැ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පව් බන් නපුංසකයන්ට හිරිහැර කරන එක පාපයක්... ඌ හෙළුවෙන් යන්නෙ හංගගන්න ලිංගයක් නැතිනිසානේ. අනික කාටවත් කරදරයක් වුනබවට තවම දැනගන්න නැහැ. ඔය මිරිස් කුඩු ප්‍රහාරයක්, කිතුල් ඇට තැම්බූ වතුර ප්‍රහාරයක් වගේ දුන්නට කමක් නැහැ

    :lol::lol: