Unagolla Dewage Kavindu Chamodh NethsaraBump
3)bro got a point
අඩෝ මන් දන්නේ නෑ එක ..
------ Post added on Jun 22, 2025 at 6:50 PM
ඉරානේ ඉශ්‍රායලයට ගැහුවේ නෑනේ බං. උන් පාඩුවේ ඉද්දි ඉශ්‍රායලයෙන් ගැහුවේ. අනික උන්ට න්‍යශ්ටික ආයුදයක් හදාගන්න තව සෑහෙන්න කාලයක් තියෙද්දී බොරු කෙල කෙල ගිහින් ගහලා අවුස්ස ගත්තේඅර LTTE කාරයෝ වේල්ල වහලා කරගත්ත නස්පැත්තිය දන්නේ නැතුව ඇති මුන් ටික![]()
Ow, ජාතියත් ඇමතුවාඅරුන් ඩොලර් මිලියන් ගානක් වියදම් කරන් බෝම්බ අත ඇරලා සුලු ඩැමේජ් එකක්ලු වෙලා තියෙන්නේ![]()
russia,china,pakistan,saudi,oman,turkey,Venezuela,cuba,iraq,chileඇමරිකාව ඉරානෙට නෙලපු එක හෙලා දැකපු රටවල් මොනවද?
![]()
500ක තෙල් ගහලා අහවල් ලබ්බක් කොරන්නද?500ක තෙල් ගහන ආවා මේක දැක්ක ගමන් , යපාසීය දැම්මේ කියලා දැක්කේ පස්සේ හැබැයි