හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    අර LTTE කාරයෝ වේල්ල වහලා කරගත්ත නස්පැත්තිය දන්නේ නැතුව ඇති මුන් ටික


    images
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ඕකට US අත නොදා saudi,UAE උසි ගන්නල ගහන්න තියෙන්නෙ.😂 පවු ඉතින් අනාත සින්හලු ටික.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    අර LTTE කාරයෝ වේල්ල වහලා කරගත්ත නස්පැත්තිය දන්නේ නැතුව ඇති මුන් ටික :p
    ඉරානේ ඉශ්‍රායලයට ගැහුවේ නෑනේ බං. උන් පාඩුවේ ඉද්දි ඉශ්‍රායලයෙන් ගැහුවේ. අනික උන්ට න්‍යශ්ටික ආයුදයක් හදාගන්න තව සෑහෙන්න කාලයක් තියෙද්දී බොරු කෙල කෙල ගිහින් ගහලා අවුස්ස ගත්තේ