බලපන්කො ඉතින් ඉල්ලගෙන කන්ඩ නේ හදන්නේ ආයෙත්they are going to mine the sea. iranian navy vessels strait eke dala
ඔතන අයිති ඕමානය ඉරානය කියන රටවල් දෙකටම තව අන්තර්ජාතික නීතියත් ඔතනට බලපානවා මොකද තෙල් එහා මෙහා ගෙනියන ප්‍රදාන තැනක් නිසා
අපිට ගැහුවා ඒකනිසා අපි මේක වහනවා කියල ගෙදර ගේට්ටුව වාහනවා වගේ ඕක වහන්ඩ බෑ
ඔතන වහල US කාරයෝ ඉරාන කාරයන්ට ගැහුවොත් චීනේ රුසියාව උන්ටත් හොට දාන්න්ඩ් බැරි වෙනවා අන්තර්ජාතික නීතිය නිසා
United Nations Convention on the Law of the Sea (UNCLOS) මෙහෙම තියෙනවා
Allows non-threatening ships (including military and commercial) to pass through a coastal state’s territorial sea without prior permission.